honda crime tv series, films tikak

May 28, 2015
377
67
0
machanla mata honda tv series tikakui film tikakui kiyapallako balanna crime genre ekata watena. revenge ewa nan godak hodai. 24, city of god, scarface wage blood boil wela yana, ewage realistic ewa wenna one.

thanks machan
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ක්‍රයිම්ද ඕනෙ :D :D :D
බලපං ගේම් ඔෆ් ත්‍රෝන්ස් අන්න ක්‍රිමිනල්ස් ල :D :D :D
පෙඩොෆයිල්ස් ල බයි සෙක්ශුවල්ල හෝමෝල හොය හොය බෙල්ල කපන උන්, ගණිකාවො ගෙනල්ල කණුවල ගැටගහල ක්‍රොස්බෝ එකෙන් තියන උන්, නැති ජාතියක් නෑ :D :D :D :D
 
May 28, 2015
377
67
0
ක්‍රයිම්ද ඕනෙ :D :D :D
බලපං ගේම් ඔෆ් ත්‍රෝන්ස් අන්න ක්‍රිමිනල්ස් ල :D :D :D
පෙඩොෆයිල්ස් ල බයි සෙක්ශුවල්ල හෝමෝල හොය හොය බෙල්ල කපන උන්, ගණිකාවො ගෙනල්ල කණුවල ගැටගහල ක්‍රොස්බෝ එකෙන් තියන උන්, නැති ජාතියක් නෑ :D :D :D :D
man eka balanawa ban. series eka hondai. eth crime kiyala angata danenne na ban mata. kathawa lassana nisa balanne :)
 
May 28, 2015
377
67
0
TV Series
-------------
True Detective
Fargo
Sherlock
Gracepoint
Breaking Bad
Breaking Bad
Banshee
Fargo
True Detective

ඔව්ව තමා මමත් බලලා තියෙන්නේ මේ 4 ම සුපිරියි තව තියේ බං :sorry:
ehenam the wire balanna:)
true detective, fargo, breaking bad, sherlock balala thiyenawa ban. complete karala na ekak wath e unata. true detective nan hithata alluwa eka iwarayak karanawa. fargoth hondai. film eka maru.
anith ewa honda unata mata echchara eka digata balanna puluwan type eke ewa newe.

Gracepoint, Banshee, wire trail tika balanna one. wire nan hodai kiyala ahala thibuna.

god father eke tv series ekak nadda machanla?
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    images
    f71ca7b7e2296a06493af267768a3e02.jpg

    http://www.imdb.com/title/tt1049400/
    http://www.imdb.com/title/tt1724962/
     
    Last edited: