පේනවා , කිව්වා කියලා හිතා ගනුමචං උඹට වෙන මොනවත් වැනෙනව පේන්නෙම නැද්ද?
මං මේ දැන ගැනීම පිණිස අහන්නේ..........
තොපේ ආච්චිගේ ..නේ
මද සුළඟට වැනේ
ඒක දැකපු අපේ සීයාගේ
ප....යා කෙලින් උනේ ....







පේනවා , කිව්වා කියලා හිතා ගනුමචං උඹට වෙන මොනවත් වැනෙනව පේන්නෙම නැද්ද?
මං මේ දැන ගැනීම පිණිස අහන්නේ..........







ඕනා හුත්තක් කියපන්කෝ කුණු හබ්බ කියන්නේ නැතිව අයියාඋඹ වෛශ්‍යාවක් සිල් අරං ඉන්නව දැකල තියනව ද?
කුජීතයි.....
මම හිතුවෙ නෑ සහෝ උඹ ඒ සබ්ජෙක්ට් එකට බැහැල ඉන්න එකෙක් කියලා.....
ඔව් ලගා.... ඉස්සෙල්ලම පොතක් මුලුමනිම කියවුයේ ලේඩි චටර්ලස් ලවර් , ඊළඟට රොබින්සන් කෘෂෝ නෙක්ස්ට් මේක .....සිරාවටම


මචං උඹට වෙන මොනවත් වැනෙනව පේන්නෙම නැද්ද?
මං මේ දැන ගැනීම පිණිස අහන්නේ..........


උබ ලොරි ටෝක් දුන්නට සාහිත්‍යට බර පොරක් නේ බන්![]()


උබ ඒක මැන්නේ මොකෙන්ද ?
ඒවා රහස්![]()
1. කියවෙවේ නැට්ටට කිරි උඅරන කාලේ
2. කියවව්වේ වීරයෙක් වෙන්න ඕනා කාලේ , ඒ කියන්නේ ඔය ටවුමට බහින කාලේ
3. හිර ගත්තට පස්සේ

උබ කියන්නේ පමා වැඩි උනා කියලද ?![]()
නෑ බන් , සාහිත්‍ය දැනුමට කියවපුවා නෙවෙයි , අහු උන කාලෙට කියවපුව
හැබැයි පොතක් කියවනවා කියන්නේ මරන්න වගෙයි , ආයේ ෆිල්ම් එකක් බැලුවත් 75 % ෆාස්ට් ෆොර්වර්ඩ් බලන්නේ
ජීවිතේටම පාඩම් කරනවා කියා , රාත්‍රී 1 වෙනකල් පාඩම් කලේ , ඒ ලෙවල්ස් වලදී පාඩම් කරන්න කියලා පටන් ගත්ත දවසේ
අපිට කාලේ අනුව බලන්න තිබුන පොත් ගොඩක් මිස් වෙන්න ඇති බන්ගුරු ගිත්යෙ තියන එකම අවුල තමයි ප්‍රෙමය යනු පරිතයාගයක් කියන මතය මිනිසුන්ට කාවද්ද එක. අත්ත්ටම සැබෑ ප්රෙම්යක් නම් එක අසාරතකයි නෙ, දෙන්නෙක් කොහොම හරි එකතුවෙන එක තමයි ප්‍රෙම්ය කියන්නෙ. නැතුව යන්න ඇරලා බලන් ඉන්න එක නෙමයි. ලව් කතාවක් විදියට නම් මෙක හරිම දුර්වල කතාවක්
කියවල තියෙන්නේ පොත් දෙක තුන නම් ඉතිං මේක ග්‍රේට් ම වෙන්න ඕන සහෝ......



ඔය පොතේ ඉස්මතු කරලා තියෙන්නේ ප්‍රේමයට වඩා ගුරුවරයාගේ තියෙන මහත්මා ගතියනේ..මේ පොත ගැන මගේ අදහසනන් කියවන්න හොඳ පොතක් කියන එකයි..මම ඔය පොතේ සිංහල පරිවර්තනය විතරයි කියවලා තියෙන්නේ..ඊට අනුවනන් ඔය කියන තරන් මහා ලොකු සාහිත්‍ය රසයක් හෝ අති විෂිශ්ඨ අන්තර්ගතයක් තියෙන පොතක්නන් නෙමෙයි..ඉංග්‍රීසි පොතේ කොහොමද දන්නෑ..මොකද පරිවර්තනයේදි මුල් කෘතියට වඩා ගොඩක් වෙලාවට වෙනස්කම් සිද්ධ වෙන නිසා..

කවුද එහෙම කියල තියෙන්නෙ![]()

නෑ ඉතින් ඔය ගොඩක් අය කියන්නේ එහෙමනේ..ගුරු ගීතය කියන්නේ අනිවාර්යෙන්ම කියවන්න ඕනේ විශ්ෂ්ඨ ගණයේ පොතක් කියලනේ සමාජ මතය..![]()