කොටුවෙම තියෙනවා බන් ප්රින්ට් කරන තැනුත් මන් හිත්න්නේ එවාගේ ලාබයි

Thajeew printers yanna epa un welawata badu denne na wade quality ekath adui order eka denakota kiyana widiyata wade wenne na unta wada wada enna ona wade kara ganna
Kotuwe maliban street ekeee asia kiyala aekak athi balahan laabai... mama machan athin hdala card eka dunne ...eekata apita 45k giya ek card ekata..eeth aa ganatama eetah wada hoda card ekak hada ganna puluwan eeth aduqata puluwan wei.. cup cake boxcess ehema gannwa nam kiyahan..patta aduwata tiyn than tiyanwa.. mama th june 18 bandinna bannynne...

kotuwe maliban street okkama thiyenne wedding cards and cake boxes kada thamai.
https://www.google.lk/maps/place/Ma...1s0x3ae25922030abe9d:0x637dc84e1c69ac37?hl=en
කොටුවෙ main street එකට පලයන්...........කඩ ගොඩක් තියන්වා...අඩුවට ......
cardui පෙට්ටිiගහ ගන්න පුලුවන්
sirwatama
කොටුවේ ගණන් අඩු කඩ සේට් එකක්ම තියෙනවා

අහ් වටින ත්රෙඩ් එකක්...
- කාලය තියෙනවානම් ebay ගෙන්නන එක හෝ නෙට් එකෙන් බලල අතින් හදන එක වගේ වැඩ සාර්ථක නැද්ද මචං..
නැත්තම් කොටුවේ තමයි...!![]()

කොටුවේ මැලිබන් විදියේ තියෙනවා,
මන් අද ගියා . සන්න්සස් පත්රයක් හදා ගන්න.
සන්නස pritnt එකට 1500.
එක තියෙන එකට 2000
salli tama dukke ba

රු. 9 -200 වෙනකල් කාඩ් තියෙයි.
මම ඊයේ order එක දීලා ආවේ. පබළු,රිබන් වගේ ඒවා උඹටම අල්ලන්න පුළුවන්නම් ඕනි කාඩ් එකක ගාන අඩුයි.
ex -
Full card > 21
without පබළු,රිබන් > 15
2nd Cross Street එක පටන් ගන්නම පැත්තේ කඩ වලනම් ගාන ටිකක් වැඩියි. කඩ ඔක්කොගෙම වගේ ගිහින් බලපන්. ගියපු ගමන් order එක දෙන්න එපා. ටිකක් ඇවිදල බලපන්. (මමනම් පැය 2-3 විතර ඇවිද්දා)මම ගත්තේ no 55, Art & Print කඩෙන්. අනිත් කඩවලට වඩා උන්ගෙ ගාන අඩුයි.
තව එකක් - මේ කඩ ඔක්කොම tamil & muslim කඩ හොඳේ.![]()
කොටුවේ මැලිබන් විදියේ තියෙනවා,
මන් අද ගියා . සන්න්සස් පත්රයක් හදා ගන්න.
සන්නස pritnt එකට 1500.
එක තියෙන එකට 2000
salli tama dukke ba
ela thanku wewa macho!!!!!!!![]()
ela ela thanku wewa machan...and wada tika sarthakawa karaganna labewa kiyala pathanawa..!!!!!!!
Kotuwe maliban street ekeee asia kiyala aekak athi balahan laabai... mama machan athin hdala card eka dunne ...eekata apita 45k giya ek card ekata..eeth aa ganatama eetah wada hoda card ekak hada ganna puluwan eeth aduqata puluwan wei.. cup cake boxcess ehema gannwa nam kiyahan..patta aduwata tiyn than tiyanwa.. mama th june 18 bandinna bannynne...
july wedding ekakata ona wenawa 
ela thanku machan ..Thanks.
ඉක්මනට ගිහින් order එක දීපන්. print එකටත් දවස් 10-12 යනවා..
PM ekak dapan. mamath maliban streat eken gahuwe. ubata thanak kiyannam