එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    krokodil_05.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙන්න අදහස්
    මේව කාටවත් නොපෙනෙන නිසා ලොකු අකුරෙන් දාන්නෙ
    ජීටී බොසා ගේම් සර්වර් එක ස්ටාට් කරන්නෙත් ටෝක් සෙක්ෂන් එකේ
    අපේ රේඩියෝව කුණු බක්කියේ...
    මේක නග්ගල ගනින්කෝ ජීටී මචං... අම්මට සිරිවෙන ෂෝ ටිකක් කරල පෙන්වන්න
    යූ නෝ හූ මීයා... කීවම හිනාවෙන ජරා සමාජෙ
    අපි හදල ගමුබං රෙද්ද
    පොඩි උන්ට ඇහෙන දේ හින්ද උන් එහෙම වෙන්නෙ උන් හදල ගන්න පුළුවං බං
    කිඹුලට අවස්ථාව ප්‍රැක්ටිකල් විදියට දියං
    හෂාන් ඕනමයි අර බ්ලැක් බුවත් ඕනමයි
    තෝත් ඕනමයි
    කස්ටිය එකතුවෙලා රම්පෙට පොරි හලමු
    අර..... අරු........ වගේ ෂෝ කාරයො නැතිව :frown::frown::frown::cool::cool:

    :cool::cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු වෙන්න,
    දෙසතියකට වරක් සසල හද විල්තෙර රේඩියෝව අපිට නැවත ලබා දියවූ. :frown:

    හිතවත් කිබුලාණනි මේ ඔබේ අවදානය පිණිසයි
    අනේ ආයේ දියන්කෝ බන් :(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ලබන 15 න් ඉදිරියට තමයි මචං. එතකොට පුළුල් ප්‍රචාරයක් කරමු.

    ආයේ පටන් ගන්නවා කීවද මචන් කිඹුලා :cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MOKAKDA BAN ISSARA UNA CASE EKA :(
    HAMA EKAMA HANGANAWA
    APITH HARI ASAWEN SHOW AHUWA ISSARA MEKATA SET WELA
    AI KARANAWANAM GODAK HODAI
    API KOHOMA HARI MEKA KARAMU BAN
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ අදහස ජිටිගේ අවධානයට

    එළකිරි මුල් පිටුවට (Home Page) මියුසික් ප්ලේයරයක් එකතු කරන්න. එකෙන් පැය 24 පුරාම ගීත ප්‍රචාරය කරන්න පුලූවන් එළකිරි වෙත එන සාමාජිකයන්ටත් සාමාජික නොවන අයටත් ගීත අහන්න පුලූවන් අකැමති නම් ඒ අයට ගීත වාදනය නවත්වන්න පුලූවන්, රේඩියෝ තියෙන වෙලාවට ගීත වෙනුවට රේඩියෝ වැඩසටහන් ඒ වෙලාවට ප්‍රචාරය කරන්න පුලූවන් මෙහෙම කලොත් අලූත් රසික පිරිසක් රේඩියෝ වැඩසටහන් වලට එකතු කරගන්න පුලූවන් වෙයි ඒ වගේම රේඩියෝ වැඩසටහන් කරන්න නවක සාමාජිකයන් මේ ඔස්සේ එකතු කරගන්න පුලූවන් වෙයි.
     
    • Like
    Reactions: sdlrs6

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ අදහස ජිටිගේ අවධානයට

    එළකිරි මුල් පිටුවට (Home Page) මියුසික් ප්ලේයරයක් එකතු කරන්න. එකෙන් පැය 24 පුරාම ගීත ප්‍රචාරය කරන්න පුලූවන් එළකිරි වෙත එන සාමාජිකයන්ටත් සාමාජික නොවන අයටත් ගීත අහන්න පුලූවන් අකැමති නම් ඒ අයට ගීත වාදනය නවත්වන්න පුලූවන්, රේඩියෝ තියෙන වෙලාවට ගීත වෙනුවට රේඩියෝ වැඩසටහන් ඒ වෙලාවට ප්‍රචාරය කරන්න පුලූවන් මෙහෙම කලොත් අලූත් රසික පිරිසක් රේඩියෝ වැඩසටහන් වලට එකතු කරගන්න පුලූවන් වෙයි ඒ වගේම රේඩියෝ වැඩසටහන් කරන්න නවක සාමාජිකයන් මේ ඔස්සේ එකතු කරගන්න පුලූවන් වෙයි.

    :frown::):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ අදහස ජිටිගේ අවධානයට

    එළකිරි මුල් පිටුවට (Home Page) මියුසික් ප්ලේයරයක් එකතු කරන්න. එකෙන් පැය 24 පුරාම ගීත ප්‍රචාරය කරන්න පුලූවන් එළකිරි වෙත එන සාමාජිකයන්ටත් සාමාජික නොවන අයටත් ගීත අහන්න පුලූවන් අකැමති නම් ඒ අයට ගීත වාදනය නවත්වන්න පුලූවන්, රේඩියෝ තියෙන වෙලාවට ගීත වෙනුවට රේඩියෝ වැඩසටහන් ඒ වෙලාවට ප්‍රචාරය කරන්න පුලූවන් මෙහෙම කලොත් අලූත් රසික පිරිසක් රේඩියෝ වැඩසටහන් වලට එකතු කරගන්න පුලූවන් වෙයි ඒ වගේම රේඩියෝ වැඩසටහන් කරන්න නවක සාමාජිකයන් මේ ඔස්සේ එකතු කරගන්න පුලූවන් වෙයි.

    :):):) :yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ අදහස ජිටිගේ අවධානයට

    එළකිරි මුල් පිටුවට (Home Page) මියුසික් ප්ලේයරයක් එකතු කරන්න. එකෙන් පැය 24 පුරාම ගීත ප්‍රචාරය කරන්න පුලූවන් එළකිරි වෙත එන සාමාජිකයන්ටත් සාමාජික නොවන අයටත් ගීත අහන්න පුලූවන් අකැමති නම් ඒ අයට ගීත වාදනය නවත්වන්න පුලූවන්, රේඩියෝ තියෙන වෙලාවට ගීත වෙනුවට රේඩියෝ වැඩසටහන් ඒ වෙලාවට ප්‍රචාරය කරන්න පුලූවන් මෙහෙම කලොත් අලූත් රසික පිරිසක් රේඩියෝ වැඩසටහන් වලට එකතු කරගන්න පුලූවන් වෙයි ඒ වගේම රේඩියෝ වැඩසටහන් කරන්න නවක සාමාජිකයන් මේ ඔස්සේ එකතු කරගන්න පුලූවන් වෙයි.

    ඇයි බන් ඉස්සර ඉඳන් ඕක තිබ්බනේ.......​