Table lamps හදන්න

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා lamp shade/Table lamps හදන්න මේ දාල තියෙන බඩු ගන්න තැනක් දන්නවනම් කියාපල්ලකො
    il_570xN.206367148.jpg

    il_570xN.770461574_s2df.jpg

    දන්නෙ නැති උන් බම්ප් එකක්වත් දාල පලයල්ලා
     
    • Like
    Reactions: gayendra9*9

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දන්න තරමින් ඔය විදියට හදපු wire frame එක ලංකාවෙ ගන්න නැහැ.මෙහෙ lamps හදන අය ඕක weld කරලා හදනවා.නැත්නම් උබට ගෙන්න ගන්න වෙන්නෙ චීනෙන්.paper එකත් එකම ගන්න නැහැ.ඕක වෙනම print paper එකක්.

    හප්පට සිරි.එහෙමත් එකක්ද.ඔය පේපර් එකනම් එන්නෙ ස්ටිකර් එකක් විදියට.ඒක රෙද්දට අලවන්න තියෙන්නෙ.ස්ටිකර් එක ටිකක් හයිය එකක්.ඒක නිසා තමයි ලෑම්ප් එක ඇකිලෙන්නෙ නැතුව තියෙන්නෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඔය රාමුව නම් මෙහෙ කඩ වල නැ. අනිත් දේවල් නම් ගන්න තියෙයි. ඔය ස්ටිකර් එක බලපං කාපට් එහෙම විකුණන්න තියන කඩ වල තියනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩක් ගන්න ඹනේද ?
    1ක් 2ක් වගේ නම් හාඩ්වෙයාර් එකකින් වැල්ඩිං කුරු අරගෙන නවලා ගොඩදාගන්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් ගන්න ඹනේද ?
    1ක් 2ක් වගේ නම් හාඩ්වෙයාර් එකකින් වැල්ඩිං කුරු අරගෙන නවලා ගොඩදාගන්න පුලුවන්

    පොඩි බිස්නස් එකක් කරන්න හිතුවා බන්.හැමදාම ජොබ් කරන්න බෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    paper වර්ග දෙකක් තියෙනවා.එකක් paper එකෙම print එක තියෙනවා.අනික් එක heat resistance adhesive එකක් එන paper එක.fabric එක අලවන්නෙ එකට, දෙකම ලංකාවෙ නැහැ.ලංකාවෙ lamps හදන අය විකල්ප පාවිච්චි කරන්නෙ.

    මුලින්ම පොඩි ප්‍රමානයක් ගෙන්න ගන්න බැරිද මචන්?උබ මේවා හදනවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    පොඩි බිස්නස් එකක් කරන්න හිතුවා බන්.හැමදාම ජොබ් කරන්න බෑ
    අන්න එහේම කියන්නෙපැ ඹක තියෙනවානම් තියෙන්න ඹනේ කොටුවේ නම් 1st street එකේ දවසක ගිහින් ඇවිදලා බලපන් ඹකට ඇරෙන්න තව දෙවල් උබට හම්බවෙයි අර LED light එහේම :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    පොඩි බිස්නස් එකක් කරන්න හිතුවා බන්.හැමදාම ජොබ් කරන්න බෑ

    ඉතිං LED බල්බ් හදලා විකුණපංකෝ.

    ඕකේ ෆ්‍රේම් එක ගේනවට වඩා හදාගන්න එක ලාබ වෙයි මචං.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම interior designing & furniture කරන්නෙ.
    පොඩි ප්‍රමානයක් ගෙන්න ගන්න බැරි නැහැ.ebay බලන්න.
    china වලින් lamp shade එකම ගෙන්න ගන්න පුලුවන්.එත් උන්ගෙ එවා හරියන්නෙ නැහැ.fabric එක මෙලො රහක් නැහැ.නිමාවත් කෘතිමයි.
    උබ ඔය field එකට එන්න හදන්නෙ අලුතින්මද?table lamp ද?ceiling lamp ද කරන්න යන්නෙ.
    ඔය trade එකේ දැනට කීප දෙනෙක්ම ඉන්නවා.
    Alibaba.com :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔය ෆ්‍රේම් එකනං උඹට හදන්න පුලුවන් වෙයි ගෑස් ලාම්පුවෙන් ඔවා හදන ඩයල් එකක් මේ ලඟ ඉන්නවා. පුලුවන් වුනොත් අහල බලන්නං
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම interior designing & furniture කරන්නෙ.
    පොඩි ප්‍රමානයක් ගෙන්න ගන්න බැරි නැහැ.ebay බලන්න.
    china වලින් lamp shade එකම ගෙන්න ගන්න පුලුවන්.එත් උන්ගෙ එවා හරියන්නෙ නැහැ.fabric එක මෙලො රහක් නැහැ.නිමාවත් කෘතිමයි.
    උබ ඔය field එකට එන්න හදන්නෙ අලුතින්මද?table lamp ද?ceiling lamp ද කරන්න යන්නෙ.
    ඔය trade එකේ දැනට කීප දෙනෙක්ම ඉන්නවා.

    ෆීල්ඩ් එකට අලුතින් එන්න හදන්නෙ.මුලින්ම ටේබල් ලෑම්ප්ස් කරන්න තමයි හිතුවෙ.පස්සෙ සීලින්,වෝල් ලැම්ප්ස් කරන්න හිතන් ඉන්නෙ.චයිනා ඒව හරියන්නෙ නෑ බන්.මගේම දෙයක් කරන්න හිතන් ඉන්නෙ.ලී,රෙදි,ඇලුමිනියම් වගේ මෙටීරියල් පාවිච්චි කරලා කරන්න තමයි අයිඩියා එක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ෆ්‍රේම් එකනං උඹට හදන්න පුලුවන් වෙයි ගෑස් ලාම්පුවෙන් ඔවා හදන ඩයල් එකක් මේ ලඟ ඉන්නවා. පුලුවන් වුනොත් අහල බලන්නං

    එල එල.අහල බලපන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆීල්ඩ් එකට අලුතින් එන්න හදන්නෙ.මුලින්ම ටේබල් ලෑම්ප්ස් කරන්න තමයි හිතුවෙ.පස්සෙ සීලින්,වෝල් ලැම්ප්ස් කරන්න හිතන් ඉන්නෙ.චයිනා ඒව හරියන්නෙ නෑ බන්.මගේම දෙයක් කරන්න හිතන් ඉන්නෙ.ලී,රෙදි,ඇලුමිනියම් වගේ මෙටීරියල් පාවිච්චි කරලා කරන්න තමයි අයිඩියා එක.

    :cool::yes::yes: good mcn