Can you solve this ? - Creative Thinkers Only !!!!!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මෙක දෙතුන් සැරයක් කලින් දාල තියනවා..කොහොම වුනත් මේකයි ගැටලුව.. ඔන්න වෙඩි ලණු දෙකක් තියනවා..ඔය එක ලණුවක් පිච්චෙන්න පැයක් ගන්නවා.හැබැයි මේ ලණු එක වගේ නෙවේ. ඒ කියන්නෙ ලනුවෙන් බාගයක් පිච්චෙන්න හරියටම පැය බාගයක් ගන්නවා කියලා කියන්න බෑ මහෙම හිතන්න මේ ලණුවල මහත එක් එක් තැනදී විවිදාකාරයි. මේ ලණු වලිනුයි, ගිනිකූරු පෙට්ටියකිනුයි, කොහොමද විනාඩි 45 ක් මනින්නේ?
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541

    1st lanuwa 2ta namala paththu karanwa so 1/2 hour ,, 2nd lanuwa 4ta namala paththu karanwa, 15 mins,, okay?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    1st lanuwa 2ta namala paththu karanwa so 1/2 hour ,, 2nd lanuwa 4ta namala paththu karanwa, 15 mins,, okay?
    11.gif
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මේක 1 වසරට ළමයි ඇතුලත් කරගැනීමේ ප්‍රශ්නයක්ලු.. බොරු කියන්නෙ මොකටද මට ටික වෙලාවක් ගියා තේරුම් ගන්න..
    zDi0IUJ.jpg
     
    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    මේක 1 වසරට ළමයි ඇතුලත් කරගැනීමේ ප්‍රශ්නයක්ලු.. බොරු කියන්නෙ මොකටද මට ටික වෙලාවක් ගියා තේරුම් ගන්න..
    zDi0IUJ.jpg

    87
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඕක කරන්න බැරි කේස් එකක් නෙ බං, ,, ඔහොම බෙදන්න බැරිනිසා. . . අන්තිමට අල්ලපු ගෙදර පොර ආවලු උදව් කරන්න ,,,

    පොර දුන්නලු උගේ අශ්වයෙක් ආ,, මුත් දාලා බෙදා ගනින් කියාල.. .

    දැන් 17 + 1 = 18

    ලොකු එකාට දුන්නලු 18 / 2 , 9ක්... වැඩේ හරි. .

    මැද එකාට 18 / 3 , 6 ක්, ඌත් හරි . .

    ඊලග එකාට 18 / 9 , 2 ක්,,,දැන් වැඩේ හරි, ,

    කට්ටියටම බෙදලා දුන්න අශ්වයො ගාන. .
    9 + 6 + 2 = 17

    18 -17 = 1

    ඉතිරි 1යි , අල්ලපු ගෙදර පොඩ ඌ ගෙනාපු අශ්වයත් අරගෙන ගෙදර ගියාලු .. ඔන්න ඕකයි කතාව. .

    bump
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    1st lanuwa 2ta namala paththu karanwa so 1/2 hour ,, 2nd lanuwa 4ta namala paththu karanwa, 15 mins,, okay?

    lanuwa 4ta nawala paththu kalama 15 min yanawa kiyala kiyanna bee neda?
    lanuwak 4ta nawala paththu kalama mokada wenne kiyala balapan.

    2ta namala paththu kalama 1/2 hour yanawa kiyana eka hari.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    lanuwa 4ta nawala paththu kalama 15 min yanawa kiyala kiyanna bee neda?
    lanuwak 4ta nawala paththu kalama mokada wenne kiyala balapan.

    2ta namala paththu kalama 1/2 hour yanawa kiyana eka hari.
    සිරාවට එහෙම බැයිද..ඕකෙ උත්තරේඔයිට වඩා වෙනස්. ඒත් මට හිතුනා ලනුව හතරට නවලා පත්තු කලොත් පැය කාලෙන් ඉවර ව්වෙයි කියලා
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    සිරාවට එහෙම බැයිද..ඕකෙ උත්තරේඔයිට වඩා වෙනස්. ඒත් මට හිතුනා ලනුව හතරට නවලා පත්තු කලොත් පැය කාලෙන් ඉවර ව්වෙයි කියලා

    bahane ban. lanuwa nawana nawana widihata time eka benawa nan kisi ginnak nee ne. mulinma lanuwa 4ta nawala 3/4k paththu wenna yana time eka gannawane.

    Ooke uththare wenna oone mulin eka lanuwak kon deken paththu karnawa. ee welawema thawa lanuwak eka paththakin paththu karanawa.

    palaweni lanuwa paththu wela iwara weddi api dannawa hariyatama 1/2 hour gihin kiyala. eeka iwara weddima baageta paththu una deweni lanuwe anith paththenuth paththu karnawa.

    eeka iwara wenne ethakota thawa 15min walin.

    okkoma 45 min.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    bahane ban. lanuwa nawana nawana widihata time eka benawa nan kisi ginnak nee ne. mulinma lanuwa 4ta nawala 3/4k paththu wenna yana time eka gannawane.

    Ooke uththare wenna oone mulin eka lanuwak kon deken paththu karnawa. ee welawema thawa lanuwak eka paththakin paththu karanawa.

    palaweni lanuwa paththu wela iwara weddi api dannawa hariyatama 1/2 hour gihin kiyala. eeka iwara weddima baageta paththu una deweni lanuwe anith paththenuth paththu karnawa.

    eeka iwara wenne ethakota thawa 15min walin.

    okkoma 45 min.
    ඔව් ඔයා කියන එක හරි තමා...මම වයර් එකක නමලා කල්පනා කෙරුවා..
    11.gif
    thanks correct kalaata :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඔයා ඔන්න එක මැජික් දිවයිනකට එනවා. එහෙදි ඔයාට නුවණැති අමුත්තෝ තුන්දෙනෙක් මුනගැහෙනවා..එයින් එක්කෙනෙක් හැමවෙලේම ඇත්තකියනවා. එක්කෙනෙක් හැමවෙලේම බොරු කියනවා. එක්කෙනෙක් බිහිරියි. හැබැයි එයාට කතාකරන්න පුලුවන්. කවුරුහරි එයාට කතාකරේනවා දැනුනොත් එයා ඔව් හරි නෑ හරි කියනවා.
    දැන් ඔයා එක්කෙනෙකුගෙන් අහනවා, "ඔයා හැමවෙලේම බොරු කියනවද?" එයා උත්තර දෙනවා "නෑ"
    ඔයාට හමුවන දෙවැනියගෙන් ඔයා අහනවා " අර මම ඉස්සෙල්ලා කතාකරපු කෙනා බොරු කියනවද?" එයා උත්තර දෙනවා "නෑ"
    හමුවන අවසාන පුද්ගලයගෙන් ඔයා අහනවා "මම අර කලින් කතාකල කෙනා බොරු කියනවද?" එයා උත්තර දෙනවා "නෑ"...
    දැන් කවුද මෙතනින් හැම වෙලේම ඇත්ත කියන කෙනා?....:eek:
     
    mama hithanne aththa kiyana ekkena inne last kiyala,,
    truth teller =t deaf buwa=d liar =l
    mun thun dhena thiyanda puluwan
    tdl tld dlt dtl ldt ltd

    mulinma boru kiya eka no kiyanda nam 1st wenda oni ltd dtl ldt dlt

    ithin man hithenne truth kiyana eka last kiyala
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Hi

    I Think its the last person.

    The person who is telling the truth cannot be in either 1st or second place since that person's answer should differ from 1st or second person where as in this scenario it's the same.
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Meantime here goes another question. ...

    Question :

    You are trapped in a room with two doors. One leads to certain death and the other leads to freedom. You don't know which is which.
    There are two robots guarding the doors. They will let you choose one door but upon doing so you must go through it.
    You can, however, ask one robot one question. The problem is one robot always tells the truth ,the other always lies and you don't know which is which.
    What is the question you ask?

    Scenario 1 - What if you can ask one question each ?
    Scenario 2 - What if you get to ask only one question from both?

    :rolleyes::rolleyes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    As requested here goes the next question ...

    Question

    A man went for an interview and was asked lot of questions for about 1/2 hour.
    Then the interviewer said "now I will give you 2 options. Select one and that will be the last question or questions."

    Option 1 - One last very difficult question
    Option 2 - 10 last moderate level questions.

    So the interviewee selected the option 1.

    Interviewer said ..
    "OK fine"
    here goes your last question...

    "Is it hen or the egg came 1st to the world?"

    The Interviewee replied.

    "Hen"

    Then the interviewer asked.

    "How did a hen come without having an egg ?"

    How will he survive this question ??? :confused:

    PS : This not a religious question at all.

    My counter question will be: if my answer is wrong then you tell me how the hell egg came first without Hen?

    Game over !!! :)