EXCLUSIVE - New Dialog Mobile Broadband Packages

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මගෙත් ඒක හැබැයි 2GB නෙමෙයි. පස්සේ වැඩි උනා 3GB. 3GB පැන්නම 1mbps තව 1GB යනවා.. ඊට පස්සේ කොච්චර කලත් අන්ලිමිටඩ් edge speed එකෙන්.. හැබැයි කැමතිනම් රැ 12න් පස්සෙ 6 වෙනකන්, රුපියල් 20 ඉදන් ආයේ ස්පීඩ් වැඩි කරගත්තැකි. මම බැලුවේ ඒකට කෙලවෙයිද කියලා. මොකද මේක මට පට්ටෙට වටිනවා. මොකද මට ඔනේ ස්පීඩ් එක නෙමෙයි අන්ලිමිටඩ් එක ස්ටොක් ට්‍රිඩින් වලට.

    mageth 2GB eka bn.3GB kala kiyala sure da.:rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mobitel වල මොනවත් Offers නැත්තේ අැයි? :dull: Mobitel and SLT Joined නේද? :oo: SLT ඒවුන් ඒක දිගට Offers දෙනවා Mobitel උන් සදා අනාතයි. ඒපා වෙලා ඉන්නේ. Dialog මෙහෙම දුන්නොත් නන් අනිවා Dialog වලට මාරු වෙනවා.

    ඉතිං මොන රෙද්දකටද මොබිටෙල් පාවිච්චි කරන්නෙ ඔෆර්ස් නැත්තං :lol: :lol:
    ඩයලොග් වුනා කියල උඹව මොබිටෙල් එකෙන් ඇවිත් මරයි කියල භයටද :lol: :lol:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ඉතිං මොන රෙද්දකටද මොබිටෙල් පාවිච්චි කරන්නෙ ඔෆර්ස් නැත්තං :lol: :lol:
    ඩයලොග් වුනා කියල උඹව මොබිටෙල් එකෙන් ඇවිත් මරයි කියල භයටද :lol: :lol:

    මේකනේ ගානත් බලනෙකාට ඒක්ක වැඩිපුර GB දෙන්නේ MObitel නේ ඒ්කයි යූස් කරන්නේ
    :rolleyes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    dialog sim 2k 5years wethara use kalaata 4g modem ekak hambunaa, 1week use karala kamathi nam ganna, natham aai denna kiala...

    customer care kathaa kalaama unlimited keewa....150gb baawa, limit unaa..customer care kathaa karala kiawala aaai 150gb baanna set unaaa...
    eeta passe nam 64kbps wage speed limit unaaa....

    sathiyak giaaa dekak giaa 4g modem eka epaa kiwwath geniyanna thaama kawruth aawe naaa, eeye aai nikamata gahala baluwa..aaai wada sinhalu....

    dan me 133weni gb eka baanne.....

    monawa weida danne naaa....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dialog sim 2k 5years wethara use kalaata 4g modem ekak hambunaa, 1week use karala kamathi nam ganna, natham aai denna kiala...

    customer care kathaa kalaama unlimited keewa....150gb baawa, limit unaa..customer care kathaa karala kiawala aaai 150gb baanna set unaaa...
    eeta passe nam 64kbps wage speed limit unaaa....

    sathiyak giaaa dekak giaa 4g modem eka epaa kiwwath geniyanna thaama kawruth aawe naaa, eeye aai nikamata gahala baluwa..aaai wada sinhalu....

    dan me 133weni gb eka baanne.....

    monawa weida danne naaa....
    4G unlimited package na neda..wadiyen use karapu GB's walata gewanna keyai
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    4G unlimited package na neda..wadiyen use karapu GB's walata gewanna keyai

    kisima contract ekak na machan, customer care kathaa kalaama kianne trial sim kiala.... mona dialog package ekaka wath danna wediata 150gb denne naane ban.... dan me baane 430 weni gb eka....
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    mewa dakla oluwa poddak awul giya ban... etakota unlimited 2gb apita mokada wenne ban ? thx macho me gana apita kiwwata :)