මගෙත් ඒක හැබැයි 2GB නෙමෙයි. පස්සේ වැඩි උනා 3GB. 3GB පැන්නම 1mbps තව 1GB යනවා.. ඊට පස්සේ කොච්චර කලත් අන්ලිමිටඩ් edge speed එකෙන්.. හැබැයි කැමතිනම් රැ 12න් පස්සෙ 6 වෙනකන්, රුපියල් 20 ඉදන් ආයේ ස්පීඩ් වැඩි කරගත්තැකි. මම බැලුවේ ඒකට කෙලවෙයිද කියලා. මොකද මේක මට පට්ටෙට වටිනවා. මොකද මට ඔනේ ස්පීඩ් එක නෙමෙයි අන්ලිමිටඩ් එක ස්ටොක් ට්රිඩින් වලට.

100 eka gana danan hitiya. eth man hithuwe prepaid kiyala. me packages ape danata thiyena postpaid ewatath danna puluwanda?

Mobitel වල මොනවත් Offers නැත්තේ අැයි?Mobitel and SLT Joined නේද?
SLT ඒවුන් ඒක දිගට Offers දෙනවා Mobitel උන් සදා අනාතයි. ඒපා වෙලා ඉන්නේ. Dialog මෙහෙම දුන්නොත් නන් අනිවා Dialog වලට මාරු වෙනවා.


mageth 2GB eka bn.3GB kala kiyala sure da.![]()
mama hitanne puluwan ,mamth danagaththe me tread eken![]()
ඉතිං මොන රෙද්දකටද මොබිටෙල් පාවිච්චි කරන්නෙ ඔෆර්ස් නැත්තං![]()
ඩයලොග් වුනා කියල උඹව මොබිටෙල් එකෙන් ඇවිත් මරයි කියල භයටද![]()
![]()

මේකනේ ගානත් බලනෙකාට ඒක්ක වැඩිපුර GB දෙන්නේ MObitel නේ ඒ්කයි යූස් කරන්නේ![]()
4G unlimited package na neda..wadiyen use karapu GB's walata gewanna keyaidialog sim 2k 5years wethara use kalaata 4g modem ekak hambunaa, 1week use karala kamathi nam ganna, natham aai denna kiala...
customer care kathaa kalaama unlimited keewa....150gb baawa, limit unaa..customer care kathaa karala kiawala aaai 150gb baanna set unaaa...
eeta passe nam 64kbps wage speed limit unaaa....
sathiyak giaaa dekak giaa 4g modem eka epaa kiwwath geniyanna thaama kawruth aawe naaa, eeye aai nikamata gahala baluwa..aaai wada sinhalu....
dan me 133weni gb eka baanne.....
monawa weida danne naaa....
4G unlimited package na neda..wadiyen use karapu GB's walata gewanna keyai
Ela ela owa pinaa chance kala dutu kala wala ihaganinkisima contract ekak na machan, customer care kathaa kalaama kianne trial sim kiala.... mona dialog package ekaka wath danna wediata 150gb denne naane ban.... dan me baane 430 weni gb eka....

mona hu... ban meee kiyala tiyenne
