C# scrollbars ගැටළුවක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,097
    113

    මේකයි යාලුවනේ..දැන් අපි Textbox 2 ක් පාවිච්චි කරලා text replace වෙන්ඩ හදද්දි පලවෙනි textbox එකේ දෙයක් ටයිප් කරද්දි අනිත් textbox එකේ ඒදේත් ටයිප් වෙනවත් එක්කම scrollbars එකත් පාතට auto එන්ඩ හදන්නේ කොහොමද....දැන් අපි මේ සිංහල ටයිප් කරන්ඩ පාවිච්චි කරන මේ සයිට් එකේ උනත් singlish වලින් ටයිප් කරද්දි auto scrollbars පාතට එන්නේ නෑනේ...එතකොට අපි ගොඩක් ටයිප් කරන් එද්දි ඒවා පෙන්නේත් නෑ.... :yes:

    unicode_intro_singlish.png


    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මේකට විසඳුමක් තියේද....මොකද මම c# වලින් project එකක් හදනවා..ඒකටත් මේ අවුල එනවා :confused:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටෙක්ස්ට් චේන්ජ් ඉවෙන්ට් එකේදි ස්ක්‍රෝල් බාර් වල වැලියුස් චේන්ජ් කරපං යටටම එන්න එතකොට හරි :yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,097
    113
    ටෙක්ස්ට් චේන්ජ් ඉවෙන්ට් එකේදි ස්ක්‍රෝල් බාර් වල වැලියුස් චේන්ජ් කරපං යටටම එන්න එතකොට හරි :yes:


    කොහොමද මචන් කරන්නේ..මට තෙරෙන්නේ නෑනේ.... :(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,097
    113
    prashne pahadili na :(


    මේ සයිට් එකට ගිහින් මොනවා හරි ටිකක් ටයිප් කරගෙන යන්ඩකෝ....අපි ටයිප් කරන text replace වෙන බොක්ස් එකේ scrollbar එක පහලට එන්නේ නෑනේ..ඒ හින්දා textbox එක fill වෙද්දි අපි ටයිප් කරන ඒවා පෙන්නේ නැති වෙනවා...ඒක බලන්ඩ අනිත් බොක්ස් එකේ scrollbar එක පහලට කර කර බලන්ඩ වෙනාව
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html