මේකයි යාලුවනේ..දැන් අපි Textbox 2 ක් පාවිච්චි කරලා text replace වෙන්ඩ හදද්දි පලවෙනි textbox එකේ දෙයක් ටයිප් කරද්දි අනිත් textbox එකේ ඒදේත් ටයිප් වෙනවත් එක්කම scrollbars එකත් පාතට auto එන්ඩ හදන්නේ කොහොමද....දැන් අපි මේ සිංහල ටයිප් කරන්ඩ පාවිච්චි කරන මේ සයිට් එකේ උනත් singlish වලින් ටයිප් කරද්දි auto scrollbars පාතට එන්නේ නෑනේ...එතකොට අපි ගොඩක් ටයිප් කරන් එද්දි ඒවා පෙන්නේත් නෑ....

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මේකට විසඳුමක් තියේද....මොකද මම c# වලින් project එකක් හදනවා..ඒකටත් මේ අවුල එනවා

Last edited:

