මහජන බදු වලින් හදන ඉදිකිරීම වලට දේශපාලකයෝ නම් දා ගන්නවා. ලජ්ජා වෙන්න ඕනේ මුන්ගේ පරම්පරා පිටින්. මහින්දටත් එක්ක කියන්නේ. මොනා නමුත් මහින්ද වැඩියෙන් ඉදි කිරීම් කරා නයට අරන් හරි කොමිස් ගගහ හරි. රටට දැන් ඉන්න දේශ පලාන පක්ෂ වලට වඩා බුද්ධිමත් උගත් කොමිස් පප්පල නැති හොරු නැති ෆේමස් වෙන්න හැමතැනම නම් ගහන්නේ නැති අලුත් දේශපාලන පක්ෂ අවශ්‍යයි


