මගේ යාලුවෙක් ඉඩමක් ගන්න හදන්නේ housing දාල තමයි ගන්න හදන්නේ. අඩු තියෙන්නේ මේ දවස්වල මොන Rate බැංකු වල ? 32lak ඕන කරලා තියෙනවා අවුරුදු 5 කින් වගේ ගෙවන්න පුළුවන්ලු. loan එකක් දාන්නේ නැතුව වෙන ණය ක්රමයකට මේක ගන්න විධිහක් තියනවද? (personal loan)අපිට වාසි වෙන විධිහට. පොඩි help එකක් දෙන්න කට්ටියම.