Navitel Maps for Windows CE 6 Navigation System

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කට්ටිය, මම හොයනවා ලංකාවේ අලුත්ම Navitel මැප්ස් ටික. මම දන්නා හැටියට අලුත්ම මැප්ස් එන්න ඕනේ nm7 කියන file extension එකෙන්. පරණ මැප්ස් (nm2 version) ටික නම් එළකිරි එකේම තියෙනවා. හැබැයි සොෆ්ට්වෙය එක version 3 වෙන්න ඕනේ. අමු පරණයි මෙලෝ රහක් නැ.

    ඕගොල්ලන්ගේ GPS head unit එක Windows 6 නම් මෙන්න බාන්ඩේ - http://www86.zippyshare.com/v/R0AZe5L7/file.html

    ඕක version 8.5. දැන් තියෙන්නේ මැප්ස් ටික හොයා ගන්න එක විතරයි. මැප්ස් ටික තියෙන පින්වතෙක් ඉන්නවනම් මෙතැන පොස්ට් කරන්න. මම ඉටපස්සේ සොෆ්ට්වෙය එක දාන හැටි වෙනමම නුලක දැන්නම්
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ලේසිම වැඩේ OSM එක කන්වර්ට් කරන එක. හැමදාම අප්ඩේට් එනවා.:yes::yes:
    http://wiki.openstreetmap.org/wiki/Navitel

    හරියටම තේරුනේ නැ මචන්. පොඩ්ඩක් පැහැදිලි කරනවද? මම ගාව ලේටස්ට් එක තියෙනවා නමුට් ඒක තියෙන්නේ .map කියන වර්ගයෙන්. එක මොනම Navitel එකක වත් ගන්නේ නැහැ. උන්ගේ custom එකේ තමා වැඩ කරන්නේ.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Sala ProSat Navigation Crack for Android

    1) Issaralaama Menna me tika download karaganin

    Navitel Old version

    Navitel New version

    2011 SriLanka Map

    Sinhala Voice Pack

    2) Eeta passe phone/setup ekata me serama copy karaganin.
    3) eeta passe phone/setup eke Settings > Security > "Unknown app other thant Play store" allow karapan
    4) Issaralama "Navitel Old version" eka install karala app eka open karapan. open karaddi eya folders create karagannawa. anthimata map eka load weddi "Map eka ne" kiyala message ekak ei
    5) eeta passe App eka exit karala File manager walin phone eka browse kalama "Navitel" kiyala folder ekak athule "Map" kiyala folder ekak athi. ekata ara download karapu Map eka dapan RAR file eka "Extract karala" Atlas kiyana folder eka pitinma
    6) "Voice" kiyana folder ekata Vpoce pack eka dapan folder eka pitinma
    7) eeta passe app eka aaye mula indan load karapan. "Index map" kiyala 5 min wage yaddi map eka load karagannawa
    8) eeta passe baba wage weda.
    9) eeta passe kalin dapu Old version eka ain karala "New version" eka dapan

    (New version ekata New map eka load wenne ne...eekai Old version dala map eka load karala New app eka daanne)

    ඕක ඇන්ඩ්‍රොයිට් ජෙලිබීන් හා ඊට එකට වඩා අඩු ඒවට වැඩ කරනවා. එතනින් උඩ (කිටි කැට්, ලොලිපොප්) වලට වැඩ කරන්නේ නෑ.

    ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකට හරියන ලේටස්ට් මැප් එකක් තියනවා නම් කවුරු හරි පිංවතෙක් දෙන්නකෝ