Sri Lankan Maps for win ce_city guide (T-Navi)

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan garmin gps ekakata kohomada meka danne. sd eken mokuth select karanna enne nah ne.

    garmin wala theyanne branded menu eka neda Machan. eaka unlock karala mio pocket wage ekakin puluwan wei. Mata thaama garmin portable device ekak hamba wela nam na.ea nisa hariatama kianna danne na.

    chuttak Google paarak daapan...
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Sorry Friend,

    We cant install Cityguide to Garmin GPS. you must have GPS device with wince, android, Ios, Symbian or winmobile 6.5
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Sorry Friend,

    We cant install Cityguide to Garmin GPS. you must have GPS device with wince, android, Ios, Symbian or winmobile 6.5

    mokakda boss satnav powered by city guide seen eka. ethakota api gaawa danata use karana navitel Android ekath oya traffic server eka ekka sync kara ganna puluwanda?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Cityguide eke promotion karana kauru hari mata kiyanawada mama 4000k gewala software eka aran heta mage phn eka kadila aluth phn ekak ganna unoth mokada wenne kiyala
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide eke promotion karana kauru hari mata kiyanawada mama 4000k gewala software eka aran heta mage phn eka kadila aluth phn ekak ganna unoth mokada wenne kiyala

    ප්‍රථමයෙන් CityGuide නැවිගේශන් මෘදුකාංගය පිලිබඳව ඔබගේ කැමැත්තට අපි ගෞරව කරමු. CityGuide යනු ඔබගේ දුරකථනයට ලබා ගතහැකි තවත් මෘදුකාංගයක් පමණක් නොවේ. ඔබ CityGuide ඔබගේ දුරකථනයේ සක්‍රීය කරගත් පසුව ඔබට සියළුම "Map Updates", Software Updates ඔබට නොමිලේ ලබාගත හැක.

    එපමනක් නොව, අපගේ සියළු CityGuide භාවිතා කරන්නන් සඳහා සජීව මාර්ග දත්තයන් පැය විසිහතර පුරාවටම අප ලබා දෙනු ලබයි. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාශය හා එක්ව මාර්ගයන්හි හදිසි වසා දැමීම්, හදිසි / තාවකාලික මාර්ග සැලසුම් වෙනස් කිරීම් ස්වයංක්‍රීයව සියළුම CityGuide භාවිතා කරන්නන්ට අප විසින් ලබා දෙනු ලබයි.

    ඉදිරි සතියේ සිට ශ්‍රී ලංකා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා එක්ව ගංවතුර, නායයාම්, සුනාමි ආදී හදිසි තතවයන් ද ඔබ වෙත පැය විසිහතර පුරාවටම ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

    අපගේ මෙම සියළුම සේවාවන් ලබාදීම සඳහා අප විසින් මතුපිටට නොපෙනෙන සේවාවක් පැයවිසිහතර පුරාම කරන නමුත් එය ඔබට නොමිලේ ලබාදෙමු. එම වියදම අප සොයාගනු ලබන්නේ License විකිනීමෙනි. එනිසා , ඔබ එක් ජංගම දුරකථනයක් භාවිතා කරන තාක් මෙම සේවා නොමිලේ අත්විදිය හැකි මෙන්ම නව ජංගම දුරකථනයකට මාරුවීමේදී නව License මිලදී ගතයුතුයි.

    එමෙන්ම ඔබ ජංගම දුරකථනය කොතෙක් format කලත්, Software Flash කලත් කිසිම කරදරයකින් තොරව එකම License Key භාවිතා කල හැකි බවද සිහි තබා ගන්න.

    CityGuide කණ්ඩායම
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    mokakda boss satnav powered by city guide seen eka. ethakota api gaawa danata use karana navitel Android ekath oya traffic server eka ekka sync kara ganna puluwanda?

    ඔව්, දැන් සියළු පෙර Dialog SatNav පාරිභෝගිකයන්ට නොමිලේ CityGuide වෙත Upgrade කරගත හැක. ඔබ Dialog වෙතින් SatNav ලබාගත් අයෙක් නම් කරුණාකර Dialog පාරිභෝගික අංශය අමතා CityGuide නොමිලේ සක්‍රීය කරගන්න.

    අපගේ අඛණ්ඩ වර්ධනයත් , සේවාවත් සලකා අපගේ මෘදුකාන්ගය Dialog හා එක්ව දැන් SatNav නමින් ඔබට ලබාගත හැක. එමෙන්ම සියළු SINGER අලෙවි ප්‍රදර්ශනාගාරයකින්ද CityGuide මොබයිල් ලයිසන්ස් කී ලබාගත හැක.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඔව්, දැන් සියළු පෙර Dialog SatNav පාරිභෝගිකයන්ට නොමිලේ CityGuide වෙත Upgrade කරගත හැක. ඔබ Dialog වෙතින් SatNav ලබාගත් අයෙක් නම් කරුණාකර Dialog පාරිභෝගික අංශය අමතා CityGuide නොමිලේ සක්‍රීය කරගන්න.

    අපගේ අඛණ්ඩ වර්ධනයත් , සේවාවත් සලකා අපගේ මෘදුකාන්ගය Dialog හා එක්ව දැන් SatNav නමින් ඔබට ලබාගත හැක. එමෙන්ම සියළු SINGER අලෙවි ප්‍රදර්ශනාගාරයකින්ද CityGuide මොබයිල් ලයිසන්ස් කී ලබාගත හැක.

    hamadaama wage adath kiannam boss,

    ooke gaana tikak wadi...adu karanna...

    dan lankaawe gps kianne godayanta magic namai...

    balana balana eka athe gps theyana phn theyanawa,,,

    eath ookata oya gaana deela city guide da ganne keeyen ke denada?

    lokuma boruwa thamai oya gaana pennana wedia,

    tax ekka attha gaanama damma nam neda honda?

    oyaala oya live trafic walata awashya wisthara ganne api salli deela ganna data package eka harahama neda? ea kianne oyaala apiwa spy karanawa neda?

    :)
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Dear tnnera,

    it is not spying. We have created a platform to share the present speed of all users. It's clearly stated in our disclaimer when you run any of our software for the first time.

    40886940.png

    We always collect the speed data anonymously. If any user wants to share his/her location with another Cityguide user, using friend monitoring feature, they can share their location. Only with this feature, user identification sending to the server, even at that time only the shared partner can see his location. This feature we've developed specially to monitor friend's vehicle when group of vehicles traveling together.

    Presently any of our online version can purchase fr Rs.4000/=. Off line WINCE license now can purchase from our dealers less than Rs. 13,500/=. When come to the retail business there are so many parties involve and simply we can't sell the wince key for lesser price.

    But As I always stated, Any Elekiri member can contact directly myself and obtain wince offline keys for lesser price if he/ she agree to my conditions.
    (Test the map and software within two weeks and send us error / bugs report and suggestions)

    If anybody wants to try, feel free to pm me. (Last time only three members contacted me and purchased key for discounted price)
     
    Last edited:

    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    :yes::yes::yes::yes::yes::yes::yes:
    hamadaama wage adath kiannam boss,

    ooke gaana tikak wadi...adu karanna...

    dan lankaawe gps kianne godayanta magic namai...

    balana balana eka athe gps theyana phn theyanawa,,,

    eath ookata oya gaana deela city guide da ganne keeyen ke denada?

    lokuma boruwa thamai oya gaana pennana wedia,

    tax ekka attha gaanama damma nam neda honda?

    oyaala oya live trafic walata awashya wisthara ganne api salli deela ganna data package eka harahama neda? ea kianne oyaala apiwa spy karanawa neda?

    :)
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    CityGuide Map Version 6.3 Released!!!

    Digital Elevation Preview

    beautifulsrilanka.png

    New Kottawa E1 Entry corrected

    kottawahwexit.jpg

    Katunayake Highway Ready

    katunayakehwready.png

    Up to minor street level in Gampaha

    fullcoverageofgampaha.png

    New Road developments in Colombo added

    newroadarrangementsinco.png
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    GPS SATELLITE NAVIGATOR -WinCE 6.0

    Hi,

    I have got a 7" GPS Satellite Navigato ( WinCE 6.0) which I used in another country but the Navigation Software installed in it not working in SL.
    I shall be much appreciate that if any one can help me to get is install a GPS Navigation software working in Sri Lanka.

    Many Thanks & Hope some one will help me.
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28

    PM me :)