.:ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015:.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    .:ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015:.

    ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015

    ලංකාවේ සිනමාව වෙනස් කරන්න පුළුවන් විදිහේ නිර්මාණයක් වෙයි කියල ගොඩක් දෙනෙක් විශ්වාස කරන ෆිල්ම් එකක් තමයි ප්‍රවේගය .
    තව කිහිප දිනකින් තිරගත වීමට නියමිතයි..වාණිජ සිනමාවේ අපි බලාපොරොත්තු උන වෙනස අද හෙටම හැමෝටම බලන්න පුළුවන් වෙයි.
    මල් ගස් වටේ යන,අවුරුදු 50-60 නාකි ලව් කරන, අමු තිත්ත කුණුහරුප කියන, පොඩි එකෙක්ටවත් හිනා නොයන බාලාංශ විහිලු තියෙන දෙකයි පනහේ ෆිල්ම් මින් පස්සෙවත් නවතිවා කියල ප්‍රාර්ථනා කරමු..
    එහෙනම් ඔන්න අද මේකේ ඔෆීෂියල් ට්‍රේලර් එක දාල තිබුන..
    බලලා කට්ටිය අදහස් එහෙම දාගෙන යමු..

    • Like
    Reactions: shenic

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Tamil film එකක ගතිය තියනවා නෙ :cool:, director tamil කෙනෙක් නේද මේව හැදෙන්න ඕනේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Ela..Tamil copyak newei nam hodai
    one shot,tatta jackson ehemath inne

    ජැකාට මැර චරිත නම් සිරා මචන්..
    මට නම් හිතෙන්නේ දෙමල කොපියක්දෝ කියල.. එහෙම උනත් චාටර් නොවෙන්න කරලා නම් හොඳයි....
    ප්‍රදාන චරිතේ උනත් අලුත් මුනක් ගත්ත එක හොඳයි... නැත්තම් අර ගොන්ජා හරි සනත් ගුණතිලක හරිනේ බන් ප්‍රධාන නළුවා....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Oka "Polladhavan" kiyana Tamil film eke copy eka.
    :lol::lol::lol:
    http://en.wikipedia.org/wiki/Polladhavan_(2007_film)
    හරි ඔය තියෙන්නෙ..මොකක් උනත් හොඳට කරල තිබේනම් එච්චරයි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Tamil film එකක ගතිය තියනවා නෙ :cool:, director tamil කෙනෙක් නේද මේව හැදෙන්න ඕනේ

    මේවා හැදෙන්න ඕන බන්.. නැත්තම් හැමදාම එකම තැන..
    අලුත් නිර්මාණකරුවෝ බිහිවෙන්න ඕන... අලුත් මුණු වලට තැන දෙන්න ඕන.. හැමදාම දකින එකම නාකි සෙට් එක නැතුව....
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    හරි ඔය තියෙන්නෙ..මොකක් උනත් හොඳට කරල තිබේනම් එච්චරයි

    ඒ කියන්නේ හොදට කොපි කරානම් ඒ ඇති කියන එකද බන්? :eek:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    meke oya inna pradan naluwa kellek da kollek da ban??? kollek nam joka andama walla hodata penna thiyenne ona ne eth ko ban muge ehema set ekak penne nahe ne .. eka da ban oya kiyana wenasa

    6a00e54ef49d0a88330120a86137b5970b-800wi
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    මේවා හැදෙන්න ඕන බන්.. නැත්තම් හැමදාම එකම තැන..
    අලුත් නිර්මාණකරුවෝ බිහිවෙන්න ඕන... අලුත් මුණු වලට තැන දෙන්න ඕන.. හැමදාම දකින එකම නාකි සෙට් එක නැතුව....

    හරි බන් ඕක නැගල ගියොත් අනිවා සේරම Tamil films ටික හෝ ගාල මෙහෙ සිංහලෙන් ගහන්න ගන්නවා. අර හැම චැනල් එකම මෙගා පෙන්නනවා වගේ. :lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඕක එනවා කියල දැන් හෙන කාලයක් උනා...සුපර් සික්ස් එකට සල්ලි දාපු කෙනාම නේද ස්පොන්සර් කරලා තියෙන්නේ....වලි ටික නම් හොඳට තිබ්බ වගේ මතකයි...අවුල ඉතින් ටැමිල් හින්දි කොපි ගන්න එක තමයි :frown:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒ කියන්නේ හොදට කොපි කරානම් ඒ ඇති කියන එකද බන්? :eek:

    කොපියක් උනත් වෙනසක් වෙන්න ඕන.... telagu වලින් පටන් ගත්තම ඒ කොපිය TAMIL, HINDI වලින් නවතින්නේ බන්..
    කොහොම උනත් ලංකාවේ වැළලිලා තියෙන චිත්‍රපට කර්මාන්තෙ පොඩ්ඩක් හරි ඉස්සරහට ගන්න මේ වගේ දේවල් ඕන.. අනිවා ඊට පස්සේ අපේම හොඳ නිර්මාණ ඉදිරියට බිහිවෙයි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නේ හොදට කොපි කරානම් ඒ ඇති කියන එකද බන්? :eek:
    ඊට වඩා හොඳයිනෙ ඔරිජිනල් ටැමිල් එකම බලන එක..ලංකාවෙ උනුත් මොකක්හරි කොරන්න එපාය ඒකයි :rolleyes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕක එනවා කියල දැන් හෙන කාලයක් උනා...සුපර් සික්ස් එකට සල්ලි දාපු කෙනාම නේද ස්පොන්සර් කරලා තියෙන්නේ....වලි ටික නම් හොඳට තිබ්බ වගේ මතකයි...අවුල ඉතින් ටැමිල් හින්දි කොපි ගන්න එක තමයි :frown:

    ඔව් අවුරුදු 3 පරක්කුවකින් තමයි මේක දැන් එන්නේ.. කොපිය කෙසේ වෙතත්.. මේකෙන් පස්සේ අර 2.50 ගොන් ආතල් දෙන ෆිල්ම් හදන එකවත් නවතීවි
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව් අවුරුදු 3 පරක්කුවකින් තමයි මේක දැන් එන්නේ.. කොපිය කෙසේ වෙතත්.. මේකෙන් පස්සේ අර 2.50 ගොන් ආතල් දෙන ෆිල්ම් හදන එකවත් නවතීවි

    ඒ උනත් සුනිල් ටී ගේ ගොන් ආතල් ෆිල්ම් නවතින්නේ නෑ බන්...:no:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒ උනත් සුනිල් ටී ගේ ගොන් ආතල් ෆිල්ම් නවතින්නේ නෑ බන්...:no:

    ඌ මහා පිස්සු යකෙක් බන්.... හැබැයි මේක හිට් උනොත් පොරත් මේ පැත්තට බහින්න බැරි නෑ ..