Unfriended Official Movie Trailer 2015 (පට්ට වගේ...)
මට අද කැරකි කැරකි ඉන්නකොට හම්බුනේ...
ෆිල්ම් එකනම් පට්ට වගේ...ඒ වුනාට තාම රිලීස් වෙලා නැහැ..(Relese date: 17 April 2015)..

බලහන්කො ට්‍රේලර් එක..
අනික් එක මට හොයල දියන්කෝ මේ වගේ ෆිල්ම් ටිකක්....අර wrong turn වගේ මරණ ඒවා නැතුව මේ වගේ ශේප් ටිකක්...මට මරණ ඒවා බලන්න බැහැ බන්...