HEVC චුටි සයිස් ෆිලුම් බාමු [200MB ]

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    HEVC චුටි සයිස් ෆිලුම් බාමු [200MB ]

    මෙන්න මචංල තව සයිට් එකක් ෆිලුම් ඩිරෙක්ට් බාන්න ,මයික්‍රෝ mkv සයිට් එක වැහුවට පස්සේ පාවිච්චි කරේ
    PSArips.com

    BNR5.jpg


    නෙහ් ,මේ සයිට් එකෙත් clicknupload ලිනක්ස් තමා තියෙන්නේ ,

    හැබයි ගොඩක් ඒවා පොඩි සයිස් ,හොදද බලහල්ලකෝ:):)






    මෙන්න පොරගෙම ටොරන්ටුව



    හොද නම් බම්පියකින් වත් සලකමු
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක්වත් සීන් එකක් ඇති නේද
    බන් බයිට් ගාන අඩුවෙන්න හැබැයි මට නම් කොලිටිය ඒ විදියටම හම්බුනා :yes:
     

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    මම තමයි mxmkv එක කරන්නේ. [UTR] - Uni Team Releases ලගෙන් කෙනෙක්. සයිට් එකේ තියෙන්නේ 720p 1080p විතරයි. (සමහර අය අහලා තියෙනවනේ). එලකිරි එකෙන් ට්‍රැෆික් එකක් තියෙනවා දැක්කාම තමා බැලුවේ. මගේ කොලිටිය encode x265 ලට වඩා ගොඩක් හොදයි. එයාලගේ ඕඩියෝ ගොඩක් වෙලාවට mp3. මම හිතන්නේ ප්‍රශ්න ටික හරි ඇති. (මුලින්ම සයිට් එකට ආපු ලංකාවේ සෙට් එක අවේ එළකිරි එකෙන් ඔන්න).
    ;)
     
    • Like
    Reactions: Tyrion_Lannister