HEVC චුටි සයිස් ෆිලුම් බාමු [200MB ]

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,941
    6,610
    113
    ගග අද්දර
    මම තමයි mxmkv එක කරන්නේ. [UTR] - Uni Team Releases ලගෙන් කෙනෙක්. සයිට් එකේ තියෙන්නේ 720p 1080p විතරයි. (සමහර අය අහලා තියෙනවනේ). එලකිරි එකෙන් ට්‍රැෆික් එකක් තියෙනවා දැක්කාම තමා බැලුවේ. මගේ කොලිටිය encode x265 ලට වඩා ගොඩක් හොදයි. එයාලගේ ඕඩියෝ ගොඩක් වෙලාවට mp3. මම හිතන්නේ ප්‍රශ්න ටික හරි ඇති. (මුලින්ම සයිට් එකට ආපු ලංකාවේ සෙට් එක අවේ එළකිරි එකෙන් ඔන්න).
    ;)

    :cool::cool:
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මම තමයි mxmkv එක කරන්නේ. [UTR] - Uni Team Releases ලගෙන් කෙනෙක්. සයිට් එකේ තියෙන්නේ 720p 1080p විතරයි. (සමහර අය අහලා තියෙනවනේ). එලකිරි එකෙන් ට්‍රැෆික් එකක් තියෙනවා දැක්කාම තමා බැලුවේ. මගේ කොලිටිය encode x265 ලට වඩා ගොඩක් හොදයි. එයාලගේ ඕඩියෝ ගොඩක් වෙලාවට mp3. මම හිතන්නේ ප්‍රශ්න ටික හරි ඇති. (මුලින්ම සයිට් එකට ආපු ලංකාවේ සෙට් එක අවේ එළකිරි එකෙන් ඔන්න).
    ;)

    එල එල මටත් මේක හම්බුනේ අහම්බෙන් ,මං වෙනදට GOT එපිසෝඩ් එක ගන්නේ PSArips ලාගෙන් ,එත් උන් එක දාන්න පරක්කු වෙනවනේ,ඊට පස්සේ ටොරෙන්ට් එකකින් HEVC එකක් බා ගන්න යනකොට තමයි උඹලගේ රිලීස් එක සෙට් උනේ ,පස්සේ torrent එක අල්ලලා දල ඩිරෙක්ට් ම බා ගත්ත
    එල එල :):):):):yes::yes::yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    මම තමයි mxmkv එක කරන්නේ. [UTR] - Uni Team Releases ලගෙන් කෙනෙක්. සයිට් එකේ තියෙන්නේ 720p 1080p විතරයි. (සමහර අය අහලා තියෙනවනේ). එලකිරි එකෙන් ට්‍රැෆික් එකක් තියෙනවා දැක්කාම තමා බැලුවේ. මගේ කොලිටිය encode x265 ලට වඩා ගොඩක් හොදයි. එයාලගේ ඕඩියෝ ගොඩක් වෙලාවට mp3. මම හිතන්නේ ප්‍රශ්න ටික හරි ඇති. (මුලින්ම සයිට් එකට ආපු ලංකාවේ සෙට් එක අවේ එළකිරි එකෙන් ඔන්න).
    ;)

    එල එල මචං.
    උබේ වැඩ කොලිටි නම් අනිවා උබ දාන කොපිම ගන්නවා.
    දිගටම කරගෙන යන්න.
    ජය!!
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    :love: ඇති යාන්තම් ත්රෙඅඩ් එක කියවලා ෆිල්ම් ටිකක් බාන්න site ටිකක් හොයා ගත්තා
     
    අපේ ගමටම ෆිලුම්, ටීවී බාන එකා මන්. ;) ඉතින් 265 බාන්ට බැහැ බන්..:angry:
    අනිත් සුට්ටලාට බලන්න බැහැ ඒවා. (windows xp, ram low)
    එක්කෝ ඕඩියෝ පස්සේ යයි,නැත්නම් ලැග් වෙලා යයි.
    480p,720p පිහිට තමයි ඉතින්. :(