නවත්තන්න බැරිනම් ..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    නවත්තන්න බැරිනම් ..

    :no::no:පටන් ගන්න එපා :no::no:
    :no::no::no::no:
    :no::no::no::no::no::no::no:
    :no::no::no::no:
    :no::no:
    :no:


    It's Difficult to Quit, Never Start.

    You may start smoking just to 'try' something new, relieve stress or for the 'Swag' but it soon become a habit, an addiction. As the world observes No-Tobacco day yesterday, we tell you what happens after you start smoking and then decide to "Quit".


    11108954_728358013960587_1442165955635687829_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බොන එකත් එක්ක මන් නම් ඕකත්
    පට්ටාන් ගත්තා බන් මුලින් ආතල් එකට ගැහුව්ට පස්සේ දිගටම බොන්න පටන්
    ගත්තා අවුරුදු දෙකෙන් හරි තුනෙන් හරි නැවැත්තුවා එදා ඉඳන් ඕන බීමක්
    බොනවා ඒත් නෝ සිගා බන් ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරු කතාවක් බං.
    ඇබ්බැහි උනාම නවත්වන්න පුළුවන්...
    හිත තමයි සේරටම මුල් වෙන්නේ...
    මම එහෙනම් නවත්තල ඉන්නේ ෂෝක් එකට...
    ඉස්සර අරක්කු එහෙම බොන්න ගියාම, පාටි වලට යන්න කලින් හදන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ මම....
    දැන් මට කතා කරන්නේවත් නැහැ එකෙක්වත්...
    අරක්කු සිගරට් නවත්තල අවුරුදු 4ක් විතර වෙනවා...
    බොන්න හිතෙන්නෙත් නැහැ බං....
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    බොරු කතාවක් බං.
    ඇබ්බැහි උනාම නවත්වන්න පුළුවන්...
    හිත තමයි සේරටම මුල් වෙන්නේ...
    මම එහෙනම් නවත්තල ඉන්නේ ෂෝක් එකට...
    ඉස්සර අරක්කු එහෙම බොන්න ගියාම, පාටි වලට යන්න කලින් හදන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ මම....
    දැන් මට කතා කරන්නේවත් නැහැ එකෙක්වත්...
    අරක්කු සිගරට් නවත්තල අවුරුදු 4ක් විතර වෙනවා...
    බොන්න හිතෙන්නෙත් නැහැ බං....


    mama masa 6kin wage biwwe na.biwwe na kiyala kisi aulak na.
     
    • Like
    Reactions: labu gediya