ow drone eka palleha minissunge agata da kohedo dalaka gahagena adagena duwanawa neda...

පව් බං..බලපං කමල්ට වෙන සීන් එක..
ලොල් ඕයි. මිනිහ කොහොම හරි වැඩේ ගොඩ දාගන්නවා

ඔව් බං.. ඒ උනාට මිනිස්සුන්ගෙ හිනාව නැවතුනේ නෑනේ.. ඔය කොන්සර්ට් එක ඉවර වෙනකම්ම ඒ හිනාව ඒ විදියටම තියෙන්න ඇති.. මූට කොච්චර අප්සට් යන්න ඇතිද.. ඕවා මිනිස්සුන්ගෙ වැරදි බං.. හොඳ දේ දකිනවට වඩා මිනිස්සු දකින්න ආස අනිත් මිනිස්සුන්ගෙ වැරැදි, අතපසු වීම් වගේ දේවල්..
පව් බං..බලපං කමල්ට වෙන සීන් එක..
පව් බං..බලපං කමල්ට වෙන සීන් එක..
පව් බං..බලපං කමල්ට වෙන සීන් එක..

Godak unta janapriyathwe thibbata mole ne ban.ara gappiyata wage
![]()
A. සිරියා;18441306 said:Gappiyage sin eka mokadda ban