එන්රිකේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එන්රිකේ අයියා සංගීත සංදර්ශනයක් අතර තුර පොරගේ ඔලුවට උඩින් ආපු Drone එකක් අල්ලන්න ගිහින් ඇඟිලි කපාගෙන. ලස්සනට සිංදු කිව්වට වැඩක් නෑ අයියා කල්පනා කරලා වැඩ කරන්නත් ඕනේ

    enrique.jpg
     
    • Like
    Reactions: Utumesh

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල් ඕයි. මිනිහ කොහොම හරි වැඩේ ගොඩ දාගන්නවා
    ඔව් බං.. ඒ උනාට මිනිස්සුන්ගෙ හිනාව නැවතුනේ නෑනේ.. ඔය කොන්සර්ට් එක ඉවර වෙනකම්ම ඒ හිනාව ඒ විදියටම තියෙන්න ඇති.. මූට කොච්චර අප්සට් යන්න ඇතිද.. ඕවා මිනිස්සුන්ගෙ වැරදි බං.. හොඳ දේ දකිනවට වඩා මිනිස්සු දකින්න ආස අනිත් මිනිස්සුන්ගෙ වැරැදි, අතපසු වීම් වගේ දේවල්..:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    ඔව් බං.. ඒ උනාට මිනිස්සුන්ගෙ හිනාව නැවතුනේ නෑනේ.. ඔය කොන්සර්ට් එක ඉවර වෙනකම්ම ඒ හිනාව ඒ විදියටම තියෙන්න ඇති.. මූට කොච්චර අප්සට් යන්න ඇතිද.. ඕවා මිනිස්සුන්ගෙ වැරදි බං.. හොඳ දේ දකිනවට වඩා මිනිස්සු දකින්න ආස අනිත් මිනිස්සුන්ගෙ වැරැදි, අතපසු වීම් වගේ දේවල්..:(

    සිරා මචන් දශමයක් වැරදුන ගමන් හිනාව වපුරනවා. ඔතන නම් මචන් කමල්ටත් හිනා යනවා.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇඟිලි ගහලා පුරුද්දට ගියාම ඕක තමා
    මූ ඇඟිල්ල දාන්න යනවා :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බං.. ඒ උනාට මිනිස්සුන්ගෙ හිනාව නැවතුනේ නෑනේ.. ඔය කොන්සර්ට් එක ඉවර වෙනකම්ම ඒ හිනාව ඒ විදියටම තියෙන්න ඇති.. මූට කොච්චර අප්සට් යන්න ඇතිද.. ඕවා මිනිස්සුන්ගෙ වැරදි බං.. හොඳ දේ දකිනවට වඩා මිනිස්සු දකින්න ආස අනිත් මිනිස්සුන්ගෙ වැරැදි, අතපසු වීම් වගේ දේවල්..:(

    අමූලික ඇත්ත මචන්.