මම වැඩිපුර ගෙදර ඉදන් වැඩ කරන්නේ. එත් දැන් ගෙදර ඉන්නකොට පාඩම් කෙරෙන්නේත් නැ හරියට . හොඳ ප්ලේස් එකක් ක්යන්නකෝ. මගේ යාලුවෝ සේරම ඔෆිස් වැඩ නිසා වීක් දවස්වල සෙට් වෙන්නෙත් නැ . Library තයෙනවා එත් ඒවායේ power outlet නැනේ