මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    salli witharak didi indala hari yanawada ban .. hondata anapan sathiyata parak wath

    avatar375712_16.gif
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    පෙට්ටිය කඩන්නේ නැතුව බොක්කෙන් ලව් කරන්න ගියාම ඔහොම වෙනවා......

    උඹේ වේදනාව හිතාගන්න පුලුවන්........ ඒත් ජීවිත අවුල් කරගන්න තරම් දෙයක් නෙමෙයි.........

    ලෝකෙ දිහා ඇස් ඇරලා බලපන්....... ලව් එක නැතිවුනා කියලා මැරෙන්න ගිය එවුන් වෙන කෙනෙක්ව බැඳලා ළමයි හදාගෙන සතුටින් ඉන්නවා......

    වේදනාව කාළය සමග අඩුවෙනවා......... උඹගෙ ඉගෙනුමට, රස්සාවට නැතිනම් හොබී එකකට ෆෝකස් කරපන්......

    machan ube kathawata 100% ekagai.

    malliye me HuTH### issela ube jeewithe hadhaa ganin ganunge jeewitha hadanda issella. lookaya diha as arala balapan thota therei ethakota.
     

    deepaldas

    Well-known member
  • සමහර විට උඹේ කතාව වගේම කතාවක් ඇති ඒකිටත් වෙනස් වෙන්න. ඒත් පොදුවේ පිළිගන්න වෙන දේ නම් ගෑණු වෙනස් වෙනවා බන් අහස වගේ. ඒ වෙනස් වීම් හරි අපූරුවට සාධාරණීකරනය කරනවා. අන්තිමට පිරිමි අපි අසරණ වෙනවා මුළු සමාජයක් ඉස්සරහ වගේම තමුන්ගෙම ජීවිතේ ඉස්සරහත්.

    උඹට දෙන්න පුළුවන් හොදම උපදෙස මගේ හිතේ හැටියටනම් මේකයි;

    1.වෙනස් වෙන හිතක් තියන ගෑණියෙක් එක්ක ඉන්නෙපා. ජීවිත කාලෙම පිච්චි පිච්චි ඉන්න වෙන්නෙ.

    2. අද ඉන්න මානසික තත්වෙ අනුව හිතෙන්න පුලුවන් ඒ කෙල්ල නැතුව ඉන්න බෑමයි කියලා. සමහර විට පරාජය පිලිගන්න බැරි නිසාත්, ඒ තරම් තව කෙනෙක්ට ආදරේ කරන්න බැරි වෙයි කියන බය නිසාත්, ආයෙත් කෙනෙක් හොයගන්න එක අමාරු වෙයි කියලා හිතන නිසාත් මේක දුකක් වෙන්න පුලුවන්. ඒත් විශ්වාස කරපන් ජීවිතේ අපිට දෙයක් අහිමි වෙන්නෙ ඊට වඩා හොද දෙයකට පාර කපලා කියලා.

    3. උඹේ ජීවිතේ ඇතිනෙ අරමුණක්.. ඒක මොනවා නැති උනත් ගොඩදානවා කියලා හිතට අරගෙන ඒ වෙනුවෙන් හිත යොදවපන්. මේ දේ අමතක වෙන තරමටම.

    4. උඹ කියලා තියන විදිහට අවන්කව ආදරේ කරලා තියනවා සෑහෙන කැපකිරීමක් කරලා.. එහෙනම් ඒ ආදරේ අගය උඹ ලගම තියාගනින්. වැරදි කෙනෙක්ට ආදරේ කලත් උඹ අවන්ක උනා කියලා දවසක උබේ හිතත් , උඹ ගැන දන්න උනුත් කියයි. ඒ නිසා කෙල්ලට වැරැද්දක් කරන්නත් එපා.මොක්ද එහෙම කරලා උඹේ කිරි කලේට ගොම දාගන්න එපා.

    5. දවස් කීපයක නිවාඩුවක් අරන් පරණ මතක අයින් කරලා දාලා කලින් කිව්ව අරමුණට හිත යොමවලා වැඩ කරලා ජීවිතේ තනියම දිනපන්. එදාට ඔය වගේ ගෑණු නෙවියි . එක හිතක් තියන ගෑණු පෝළිමක් ඉදී උඹ පිලිගන්න.

    හිත හදාගනින් මල්ලි. උඹට ජය.!

    අම්මපා අයියේ අම්මපා මසුරන් වටින කතාව මට කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කරලම නැ
     

    deepaldas

    Well-known member
  • කමෙන්ට් එකක් නොදා යන්නම බැරි උනා

    මචං මම මේ ගැන කිසි දෙයක් කියන්නේ නැ එක පොතක තිබුනා මෙහෙම දෙබසක් එකෙත් ඔහොම සීන් එකක් වෙලා ඒ ගැන ස්කොලේ ස්ර් කෙනෙක්ට කිව්වම ස්ර් කියපු කතාවක් පුතේ දාලා ගියපු කෙනා ගැන දුක් වෙන්න එපා ඒක වුනේ ඔයාගෙම හොදටයි කියලා හිතන්න තවත් ටිකක් කල් කොටියා ඔයාගේ ජිවිතේ හිටියනම් ඔයාටම නේද පුතේ දුක. අද ගෙදර යන ගමන් පන්සලට ගිහින් පහනක් පත්තු කරන්න දෙවියන්ට බුදුන්ට ස්තුති කරන්න ඔයාට මේ කරපු උදව්වට. ගෙදර රත්ඥඤා ටිකක් අරං ගිහින් පත්තු කරන්න. දාලා ගියපු මිනිස්සු වෙනුවෙන් අඩන්න කාලය ගත කරන්න එපා එතකොට ඉන්න මිනිස්සු වෙනුවෙන් කවුද බලන්නේ

    අඩන්න දුක් වෙන්න යන්න එපා කවුරු කොහොම කිව්වත් බුට් එකක් කන්නම ඕනේ බන් සමාජ යථාර්තය තේරුම් යන්න. නිකන් ඉන්න එපා 3ඉඩියට් වගේ ෆිල්ම් එකක් බලපන්. වෙලාවක් තිබුනොත් මෙන්න මේ සිදුවත් බලපන්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    උබ නිතර කුණුහර්පෙන් බැනපු එක වරදක්
    ඊටත් වඩා ලොකුම වරද උබ දෙමව්පියන්ගේ සල්ලිවලින් කෙල්ල නඩත්තු කිරිම



    කොහොම උනත් ඔහොම ඉක්මනින් ට්‍රැක් වෙනස් කරන උන්ට බැන්දට පස්සේ වටේ ඉන්න උන්ට රෙද්ද උස්සන්නත් වැඩි කල් යන්නේ නැති බව මතක තියාගෙන උබේ තීරනේ ගණින්..

    ps. මෙහෙම උබට උපදෙස් දුන්නේ අවුරුදු 33ක් වෙන ජිවිතේ හොදින්ම ඔය අංශෙන් බැටකාලා දැන් හොදින් ජීවත්වෙන එකෙක් ;)
     

    kasundil001

    Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    අම්මපා අයියේ අම්මපා මසුරන් වටින කතාව මට කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කරලම නැ

    හහ් හහ්.. මල්ලි ඔය වගේ අනන්තවත් කටුම කාලා ඉගෙන ගත්ත පාඩම් තම්යි ඕවා.

    මචං මම මේ ගැන කිසි දෙයක් කියන්නේ නැ එක පොතක තිබුනා මෙහෙම දෙබසක් එකෙත් ඔහොම සීන් එකක් වෙලා ඒ ගැන ස්කොලේ ස්ර් කෙනෙක්ට කිව්වම ස්ර් කියපු කතාවක් පුතේ දාලා ගියපු කෙනා ගැන දුක් වෙන්න එපා ඒක වුනේ ඔයාගෙම හොදටයි කියලා හිතන්න තවත් ටිකක් කල් කොටියා ඔයාගේ ජිවිතේ හිටියනම් ඔයාටම නේද පුතේ දුක. අද ගෙදර යන ගමන් පන්සලට ගිහින් පහනක් පත්තු කරන්න දෙවියන්ට බුදුන්ට ස්තුති කරන්න ඔයාට මේ කරපු උදව්වට. ගෙදර රත්ඥඤා ටිකක් අරං ගිහින් පත්තු කරන්න. දාලා ගියපු මිනිස්සු වෙනුවෙන් අඩන්න කාලය ගත කරන්න එපා එතකොට ඉන්න මිනිස්සු වෙනුවෙන් කවුද බලන්නේ


    මේ කතාව ඇත්ත.අනික එක පාරක් ගිය එකාට තව පාරක් දාලා යනව කියන එක nothing. තමුන් කරපු දේ අගයලා වැරදි හදාගෙන යන්න බැරි උන් වෙනුවෙන් අඩලා ගෙන්න ගෙන ජීවිත කාලෙම වැදගෙන ඉන්න වේයි.
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    matanam kiyanna thiyenne machan,ube welawa hodai kiyala,uba oka marry kara nam ubata kanna wenne waha,ube jeewithema apayak karanawa sure,ube office giyama wena un gedetta genna ganna barith oya wage kello,ubata machan oka dan wune uba kalinpuruwe karapu pinakata,dan ithin santhosa wiyan,ohoma hari ekiwa therum aran ayin wenna puluwan wuna ekata,nattan ube ammata,appatath uba life eka diha balala hullanna wenne,
    apahu nam okith ekka kathawatawth yanna epa,apahu koi welawaka hari uba passen enna ganin,ganan ganna nam epaaa putho,uba ekiwa amathakama karala dapan,ath dakimen kiyanne oya wage kello jeewitheta lan wunoth api winasawenawa.
     

    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    Issella hama ekatama kunuharapa kiyana purudda nawattaganna, tharahen inna welaawaka decissiion ganna epa.

    matanam therenne naha ai hama ekatama kunuharapa kiyana eka.