සමලිංගික

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලෝ සෙට් නැත්නම් වෙන මොනවා කරන්නද ?

    Ow ban..oya lankawe ekita nam kollo set wenne na kiyamuko..eth ara sudu kiri kiri kellata kollo nathi wenna bahane..

    ai ban eki me wage pajatha gaaaniyek kara gahuwe :baffled: owa kochara kal thiyeida kiyala hithaganna ba mata..

    yako kello dennekta yaluwo wela adu gaane awurudu deka thunak ekata inna puluwanda kiyala hithapan...

    ithin mun kohomda marriage life ekak wage gewanne :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Ow ban..oya lankawe ekita nam kollo set wenne na kiyamuko..eth ara sudu kiri kiri kellata kollo nathi wenna bahane..

    ai ban eki me wage pajatha gaaaniyek kara gahuwe :baffled: owa kochara kal thiyeida kiyala hithaganna ba mata..

    yako kello dennekta yaluwo wela adu gaane awurudu deka thunak ekata inna puluwanda kiyala hithapan...

    ithin mun kohomda marriage life ekak wage gewanne :lol:

    සමහර උන්ට whisky කෙලින්ම බොන්න ඕනා සමහර උන්ට coke එක්ක තව සමහරුන්ට on the rocks, එක එක අයට ඒ ඒ අය කැමති විදියට තමා ඉතින්. අපිට හරි නෑ කියල පේන දේ වෙන එකකට අම්බානෙකට හොඳ වෙන්න පුළුවන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමහර උන්ට whisky කෙලින්ම බොන්න ඕනා සමහර උන්ට coke එක්ක තව සමහරුන්ට on the rocks, එක එක අයට ඒ ඒ අය කැමති විදියට තමා ඉතින්. අපිට හරි නෑ කියල පේන දේ වෙන එකකට අම්බානෙකට හොඳ වෙන්න පුළුවන්

    ඔය උදාහරණ මේකට ගැලපෙන්නේ නෑනේ,.. එහෙම නම් අපිට කියන්න පුලුවන් ,ව්‍යාභිචාරයත් හොදයි, බාළවයස්කාර විවාහත් හොදයි, සත්තු එක්ක කරන එකත් හොදයි, මළමිනි එක්ක කරන එකත් හොදයි කියලා. රටක් වුනාම සංස්කෘතියක් තියෙන්න ඕනේ, එක එකාට හොද වුනා කියලා මිනිස්සු සංස්කෘතියෙන් පිට ඉන්න බෑ, එහෙම ඉන්නවා නම් ඒවා ගෙවල් අස්සේ තියාගන්න ඕනේ එළියට ගේන්නේ නැතුව.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    imrs.php
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට පෙන්නේ පොඩි කාලේ ඉඳන් ම පවුල් පරිසරේ ඉඳන් ම වැරදිලා නිසා වෙච්චි මානසික භග්නයක ප්‍රතිපලයක් වගේ! :D