වරෙන් වරෙන්......එදා රෑ ඉතුරුවෙච්ච VAT බෝතලේ ගසන්නත් තියනවා......ඒක තමා බන්... කොහොම හරි ජිල්මාට් එකක් දාන්න ඔනෙ![]()

)

අම්මේ ඔව්... කිරල ඇඹ දෙකක් ගේන්න ඔනෙ කන් දෙකට ගහ ගන්න... එහෙම නැත්තන් බඩාගෙ කටට රෙද්දක් ඔබන්න ඔනෙවරෙන් වරෙන්......එදා රෑ ඉතුරුවෙච්ච VAT බෝතලේ ගසන්නත් තියනවා......
(උඹ බොන්නැති හින්දා බයිට් කකා හිටපන්......)
හැබැයි කලින්ම හොඳට නිදාගන්න විදියක් සෙට් කරගනින්......නැත්තං එදා වගේ බඩා පයින් ගැහුවොත් උඹට රෑ එලිවෙනකං ඇහැරගෙන ඉන්නයි වෙන්නේ........![]()
අම්මේ ඔව්... කිරල ඇඹ දෙකක් ගේන්න ඔනෙ කන් දෙකට ගහ ගන්න... එහෙම නැත්තන් බඩාගෙ කටට රෙද්දක් ඔබන්න ඔනෙ

Youtube video ekak dala rep dunne kawda ?![]()
.. ade ... load wenakota video 1 play wenawada bn?අම්මේ ඔව්... කිරල ඇඹ දෙකක් ගේන්න ඔනෙ කන් දෙකට ගහ ගන්න... එහෙම නැත්තන් බඩාගෙ කටට රෙද්දක් ඔබන්න ඔනෙ

අලියා වගේ ඉබ්බගේ ඇඟට පැනපු එකවත් මතක නැද්ද........කිසිවක් මට මතක නෑ, ඔව්

කවුද දන්නෑ බන්.......මටත් එවල තිබ්බා......Youtube video ekak dala rep dunne kawda ?![]()

ක්ලික් කලොත් ප්ලේ වනවා.. මං මේ දීපු එකාව හොයන්නේ ආයේ ඌට දෙන්න රෙප්.. ade ... load wenakota video 1 play wenawada bn?
