එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමා බන්... කොහොම හරි ජිල්මාට් එකක් දාන්න ඔනෙ :dull:
    වරෙන් වරෙන්......එදා රෑ ඉතුරුවෙච්ච VAT බෝතලේ ගසන්නත් තියනවා......:cool:
    (උඹ බොන්නැති හින්දා බයිට් කකා හිටපන්......:lol:)

    හැබැයි කලින්ම හොඳට නිදාගන්න විදියක් සෙට් කරගනින්......නැත්තං එදා වගේ බඩා පයින් ගැහුවොත් උඹට රෑ එලිවෙනකං ඇහැරගෙන ඉන්නයි වෙන්නේ........:sorry::baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වරෙන් වරෙන්......එදා රෑ ඉතුරුවෙච්ච VAT බෝතලේ ගසන්නත් තියනවා......:cool:
    (උඹ බොන්නැති හින්දා බයිට් කකා හිටපන්......:lol:)

    හැබැයි කලින්ම හොඳට නිදාගන්න විදියක් සෙට් කරගනින්......නැත්තං එදා වගේ බඩා පයින් ගැහුවොත් උඹට රෑ එලිවෙනකං ඇහැරගෙන ඉන්නයි වෙන්නේ........:sorry::baffled:
    අම්මේ ඔව්... කිරල ඇඹ දෙකක් ගේන්න ඔනෙ කන් දෙකට ගහ ගන්න... එහෙම නැත්තන් බඩාගෙ කටට රෙද්දක් ඔබන්න ඔනෙ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අම්මේ ඔව්... කිරල ඇඹ දෙකක් ගේන්න ඔනෙ කන් දෙකට ගහ ගන්න... එහෙම නැත්තන් බඩාගෙ කටට රෙද්දක් ඔබන්න ඔනෙ
    කිසිවක් මට මතක නෑ, ඔව් :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මේ ඔව්... කිරල ඇඹ දෙකක් ගේන්න ඔනෙ කන් දෙකට ගහ ගන්න... එහෙම නැත්තන් බඩාගෙ කටට රෙද්දක් ඔබන්න ඔනෙ
    :lol:
    කිසිවක් මට මතක නෑ, ඔව් :lol:
    අලි‍යා වගේ ඉබ්බගේ ඇඟට පැනපු එකවත් මතක නැද්ද........:lol:
    Youtube video ekak dala rep dunne kawda ? :eek:
    කවුද දන්නෑ බන්.......මටත් එවල තිබ්බා......:eek:
     
    Status
    Not open for further replies.