මලක් ගහමු

kerala_ganja

Member
Jun 3, 2015
16
4
0
වලාන
පොඩි උන් දුවපිය දුප්:growl::growl::growl:............




කෙල්ල දාල ගියාද? ඔෆීස් එකේ ප්‍රශ්ණද? ගෑණිගෙන් කරදරේ ද? යාලුවො එකට ඉඳල කපනවද? බල්ලවත් ගනන් ගන්නේ නැත්ද? විසදුම ජොයින්ට් එකක්

මේක කියලදෙන්නේ පුරුදු කරයින්ට නෙමේ ප්‍රෂනවලට මැදිවෙලා මොනවත් කරගන්න බැරිව ඉන්න උන්ට අනික මේක පුරුදුවෙන්න එපා අවුල් ගිය දවසට ශොට් එකක් ගහල අමතක කරල දාන්න
මේක හැම එකාම වගේ රෝල් කරාට ගොඩක් උන්ට හරියට රොල් කරගන්න බෑ ඉතින් වදිනව අඩුයි ඉක්මන්ට ඉවරවෙනව ඒවගේ නොයෙකුත් ප්‍රෂ්ණ වැරද්දක් කරත් හරියට කරන්න දැනගන්න ඕන එහෙනම් මෙන්න බලාගනිල්ල



Step-by_step for beginners

මේක හොදට බලල හොදට මලක් ඇදල චුන් එකේ හිටපල්ල

 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කෙල්ල දාල ගියාද? ඔෆීස් එකේ ප්‍රශ්ණද? ගෑණිගෙන් කරදරේ ද? යාලුවො එකට ඉඳල කපනවද? බල්ලවත් ගනන් ගන්නේ නැත්ද? මෙන්න විසදුම ගහමු ජොයින්ට් එකක්
     

    kerala_ganja

    Member
    Jun 3, 2015
    16
    4
    0
    වලාන
    ඇබ්බැහි වෙන්න නෙමේනෙ බන් ආතල් එකක් ගන්න තමයි අනික දැන් ඉන්න උන් ගේ පුරුදු කරන්න දෙයක් නෑ උන් දන්නව ඔක්කොම ඒත් හරියට ඔතාගන්න බැරුව හිතන්නේ වදින්නේ නෑ කියලා:( බොන එකා හරියට බොන්න තමා දැම්මේ:cool:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    338662chJG_w.jpg


    දැන් ගන්ජ ඔතන්න ඕනි නෑ කියන්නේ සිගරට් තියනවලු ඔතලම එන ඒවා
     

    kerala_ganja

    Member
    Jun 3, 2015
    16
    4
    0
    වලාන
    rep+ ganna thanak kiyapan

    Ganna thanak kiyapnko. Kipadenekta pm kara ekekwath reply kare na. :(

    try this

    මචන් මෙහෙම කරපන් යාපනය බස් කාරයෙක් එක්ක ෆිට් වෙයන් උන් තමයි ගොඩක් කොල්ලන්ට ගෙනත් දෙන්නේ පැකට් එකක් ගහල බලහන් මේකතමයි ලේසිම ක්‍රමය
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    අපේ සෙට් එකේ හිටියා බං නිවුන්නු දෙන්නෙක්, ජොයින්ට් එක ඔතනවා පිස්සු හැදෙන්න, අන්තිම බින්දුව වෙනකල්ම ගහන්න පුලුවන් කැඩෙන්නෙ නැතුව,

    ඉස්කෝලෙ ඩෙස්ක් එක ඇතුලෙ තියාගෙන සර් ගෙ මූන දිහා බලාගෙන ඔතනවා බලන්නෙවත් නැතුව,

    පොර ලග වාඩි උනොත් පොතේ අන්තිම පිටුව ඉවරයි, පිටුව ලස්සනට දිග අතට බාගයක් ඉරලා ගන්නවා, ඉට පස්සෙ කෙල ගගා කොලේ තව තුනී කරනවා විවිවිද පේන ගානට, පොඩ්ඩක් වත් කැස්ස එන්නෙ නැ පේපර් එකේ සැරට

    ඉස්කෝලෙ නම් ජොන්ට පාරක් ගහපු නැති දවසක් මතක නැ, දැන් ජොන්ට පාරක් ගහපු දවසක් මතක නැ, ඒ කාලෙ යලුවො සෙට් එකක් අහුඋනොත් කොහෙන් හරි හොයන් ගහනවා ඇරෙන්න නොදන්න උන් එක්ක ජොන්ටා ගහන්න එපා කියලා තමයි වැඩිහිටියො කියලා තියෙන්නෙ..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෙල්ල දාල ගියාද? ඔෆීස් එකේ ප්‍රශ්ණද? ගෑණිගෙන් කරදරේ ද? යාලුවො එකට ඉඳල කපනවද? බල්ලවත් ගනන් ගන්නේ නැත්ද? මෙන්න විසදුම ගහමු ජොයින්ට් එකක් :love:
     

    kerala_ganja

    Member
    Jun 3, 2015
    16
    4
    0
    වලාන
    කෙල්ල දාල ගියාද? ඔෆීස් එකේ ප්‍රශ්ණද? ගෑණිගෙන් කරදරේ ද? යාලුවො එකට ඉඳල කපනවද? බල්ලවත් ගනන් ගන්නේ නැත්ද? මෙන්න විසදුම ගහමු ජොයින්ට් එකක් :love:

    :D:D
     

    kerala_ganja

    Member
    Jun 3, 2015
    16
    4
    0
    වලාන
    දැන් මල් කඩෙන් ගත්තු කාලෙ ඉවරයි මම නූලක් දාන්නම් කොහොමද මේක අපේ ගෙවත්තෙම පොඩියට වවාගන්නේ කියලා මහ පරිමානෙට වවල පොලීසි යන්න ඕන නෑ තමන්ට ඕන විදියට පොඩියට වවමු :love:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    30k4qwp.jpg


    මම් ඔතපු එකක්.මගේ යාලුවෙක්ගෙන් තමයි ශිල්පෙ ඉගෙනගත්තෙ.ඌ සුපිරි ඔතන්නෙක්.
     
    • Like
    Reactions: rchithral