EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් උබ ගෙදර ගියොත් මිසක් උබේ කීමට උන නම් AC අඩු කරන එකක් නැ :rofl:

    යකෝ මම මෙතන ඉන්චාර්ජ්... මුන්ට මම හොද වැඩියි. පරයෝ.. ලොක්ක හැමදාම මට බනිනවා මුන් කරන වැරදි වලට. මගේ තියෙන මනුස්සකමට මම බැනුම් අහන් ඉදල මුන්ව ෂේප් කරනවා. මුන් දවසෙම මැෂින් එකේ ජිල් ඩවුන්ලෝඩ් කරනවා. මාසෙ මැද වෙද්දි ඩේටා ඉවරයි. යූටියුබ් එකේ ඉන්නව තව සොන්නයෙක් දවසෙම. මම ඉතින් ලොක්කගෙන් චා වෙලා මුන්ව බේර ගන්නවා. ඒත් මේ සුකන්නො මටම කෙළිනව මගේ හොද කමට.. මුන් ඔෆිස් එන්නේ 9.45-10 වගේ.. ලොක්ක ගිය ගමන් 3-4 ගෙදර යනවා සොන්නයො.. මේවා ලොක්ක දන්නෙ නැහැ.. මම ලොක්කට කියන්න යන්නෙ නැහැ. මම වැඩ නැති නිසා යන්න එපා කියන්නෙ නැහැ. ඒත් දැන් මේ සුකන්නො පුරුද්දකට අරගෙන 3.30 වෙද්දි කැපෙනවා. සමහර වෙලාවට හදිස්සි වැඩක් ආවම 5 ට විතර ලොක්ක මුන්ව හොයද්දි මම රටේ නැති බොරු කියල මුන්ව ෂේප් කරනවා. එහෙව් කරන මට මේ සුකන්නො කියවනව.. මම ලොක්කට මුන් ගැන එක වචනයක් කිව්වොත් මුන් හෙට ඉදල ගෙදර.. මම ඒ වගේ කැ%$ වැඩ කරන්නේ නැහැ. ඒත් මුන් තේරුම් ගන්නේ නැහැ. මුන් හැමඑකාගෙම මේ 1වෙනි ජොබ් එක. මුන්ට වෙන තැන් වල ජිවිතෛ්ට වැඩ කරන්න බැහැ මේ තත්ත්වෙන්.. කිසිම හරුපයක් නොදැන මෙතනට ඇවිත් මගෙන්ම ඉගෙන ගෙන දැන් හෙන පට්ට පොරවල් වෙලා.. ඒකනන් මට එච්චර අදාල නැහැ.. ඒත් උන් හිතන්නේ උන් හදුන්කැටේ ඉපදිච්ච දවසෙම අරන් ආවා වගේ කියල...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එහෙම නෙමෙයි සහෝ.. උඹව බලාලා යන්ට එන්නම්.. කියාපංකෝ.. මම දැන් එලියටත් යනවා... ;)

    වරෙන්කො එහෙනම්
    කන්න බොන්න මොනවා හරි අරන් වරෙන්
    දෙහිවලට ඇවිත් කෝල් කරපන් :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් එකේ එකෙග්ගේ කාර් එකක් ගරාජ් එකේ. ඒක හදලා ඉවරයි ලූ. අරගෙන එන්න යනවා ඌත් එක්ක. ගිහින් එන්නම් සිංහලු...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔෆිස් එකේ එකෙග්ගේ කාර් එකක් ගරාජ් එකේ. ඒක හදලා ඉවරයි ලූ. අරගෙන එන්න යනවා ඌත් එක්ක. ගිහින් එන්නම් සිංහලු...

    උබ ඔෆීස් එකේ driver ද :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    “ජීවිතේටම සුදු විතරක් දැකල තියෙන එකා හිතන්නේ මුලු ලෝකෙම තියෙන්නේ සුදු පාට විතරමයි කියල.. .බල්ලොත් එහෙමයි ”ඒත් පාට ගොඩක් දැකල තියෙන මිනිහා දන්නවා පාට එකකට වඩා තියෙනවා. සමහර විට දන්න පාට වලට වඩා නොදන්න පාටත් තියෙන්න පුලුවන් කියල.
    vision2.JPG
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...

    10 කට හොද තත්වයේ Elite ගන්න බෑ බෝල
    Honda Civic EG8 එකක් ගනින්
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ලොක්කනම් යකෙක්.. උට අර්ශස්ද කොහෙද.. වැඩ දන්න හන්ද ඔල්ව බේරගෙන ඉන්නව බං.. වැඩ ටික ටික දන්න එවුන්ට බුදු සරණයි... ආතතිය නම් 200%...ඒ උ ලගට ගියාම විතරයි.. නාකි $$@යෙක් බං අලුත් එකෙක්ට දීල පෙන්ෂන් ගියානම් හෙන ගහනවද?? ඒත් එ මොනදේ සිද්ධ උනත් මගේ office එකේ මමයි ලොක්කා... බුදු සරනයි සිංහලයෝ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    10 කට හොද තත්වයේ Elite ගන්න බෑ බෝල
    Honda Civic EG8 එකක් ගනින්

    civic :P මම ආසම මොඩ්ල් එකක් බන්. සද්දෙ දාලා වැඩ පෙන්නල යන්න ආසයි. ඒත් ආස වුනාට බැහැනෙ බන්.. නඩත්තු කරන්නයි, පෙට්‍රල් බොන ගානට පොව පොව ඉන්න අමාරුයි බන්.. පොඩ්ඩක් ඉකොනොමි ටයිප් එකේ එකක් බැලුවේ. ඇල්ටෝ හරි කමක් නැහැ. හැච්බැක් මොඩ්ල්නන් ෂේප්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොක්කනම් යකෙක්.. උට අර්ශස්ද කොහෙද.. වැඩ දන්න හන්ද ඔල්ව බේරගෙන ඉන්නව බං.. වැඩ ටික ටික දන්න එවුන්ට බුදු සරණයි... ආතතිය නම් 200%...ඒ උ ලගට ගියාම විතරයි.. නාකි $$@යෙක් බං අලුත් එකෙක්ට දීල පෙන්ෂන් ගියානම් හෙන ගහනවද?? ඒත් එ මොනදේ සිද්ධ උනත් මගේ office එකේ මමයි ලොක්කා... බුදු සරනයි සිංහලයෝ....

    ගණන් ගන්න එපා බොල.. අද හෙට ලොක්ක යයි.. පෙන්ෂන් නෙමෙයි. වලට යයි. ඉවසන් වැඩ කරපන් :P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    civic :P මම ආසම මොඩ්ල් එකක් බන්. සද්දෙ දාලා වැඩ පෙන්නල යන්න ආසයි. ඒත් ආස වුනාට බැහැනෙ බන්.. නඩත්තු කරන්නයි, පෙට්‍රල් බොන ගානට පොව පොව ඉන්න අමාරුයි බන්.. පොඩ්ඩක් ඉකොනොමි ටයිප් එකේ එකක් බැලුවේ. ඇල්ටෝ හරි කමක් නැහැ. හැච්බැක් මොඩ්ල්නන් ෂේප්

    ඇල්ටෝ එකක් තිනවා
    දන්නා කියන වන්ඩියක්
    මහරගම මයි තියෙන්නේ
    මොකෝ කියන්නේ

    මොනවා උනත් Civic නම් සුපිරි හොදේ