-Which movie you watched last ?- Part 2

roxs

Junior member
  • Mar 30, 2009
    128
    7
    18
    Kingsman_Become_A_Knight.jpg
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රොමිතියස් බැලුවා සිඞ්හලු.. :D :D
    ඒ මොකාද ඒකෙ අර පිටසක්වල ජීවියගෙ ඇඟේ වර්ධනය වෙලා එන කළු පාට අලුත් ජීවිය ? :shocked: :shocked:
    ඒලියන්ස් ෆිල්ම් එකේ ඉන්න ඇඟේ ලේ වෙනුවට ඇසිඩ් තියෙන උන්ද ඒ ? :shocked: :shocked:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    DANDA YAKO BALUWE:baffled::baffled:
    MATHAKATH NA DAN OW UN THAMA MAN HITHE
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,708
    4,049
    113
    Middle-Earth
    ප්‍රොමිතියස් බැලුවා සිඞ්හලු.. :D :D
    ඒ මොකාද ඒකෙ අර පිටසක්වල ජීවියගෙ ඇඟේ වර්ධනය වෙලා එන කළු පාට අලුත් ජීවිය ? :shocked: :shocked:
    ඒලියන්ස් ෆිල්ම් එකේ ඉන්න ඇඟේ ලේ වෙනුවට ඇසිඩ් තියෙන උන්ද ඒ ? :shocked: :shocked:
    උන්ගේ ආරම්භය තමා ඒ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,708
    4,049
    113
    Middle-Earth
    මේකත් නිකං lord of the rings වගේනෙ බං...
    අන්තිම ටික මුලින් ගහල මුල්ම එක අන්තිමට ගහනව..
    අනේ මන්ද :no::no::no:
    ඒලියන් තරං ගතියක් නෑ ප්‍රොමිතියස් එක :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒලියන් තරං ගතියක් නෑ ප්‍රොමිතියස් එක :dull:

    මට නං ඒලියන් එකට වඩා ඇල්ලුව..
    ඒලියන්ස් කතා ටික හෙන පරණයිනෙ බං :(
    ඒකෙ පිටසක්වලයො නිකං රූකඩ වගේ :no: :no:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට නං ඒලියන් එකට වඩා ඇල්ලුව..
    ඒලියන්ස් කතා ටික හෙන පරණයිනෙ බං :(
    ඒකෙ පිටසක්වලයො නිකං රූකඩ වගේ :no: :no:
    oya kiwwe kathawak
    danata e wage hodakatawak awe na ban:rolleyes:
    parana thama ban e dawas wala oka apita hena sira seen ekak:)