Game of Thrones Fans

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඒ වුනාට stanis රජ කෙනෙක් හැටියට හොඳයිද :dull: . හැම එකාවම පුච්චන්න ගනියිද දන්නේ නෑ :baffled:

    එක නම් දන්නෙ නැ බලමු ඉතින් අවස්තාවක් දිලා. හරිගියෙ නැත්තම් කෞරුහරි මැන්ව මරයිනෙ ඇවිත්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    11391551_839223239466793_5627272031225313049_n.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ලමයින්ට... :dull:
    වයස අවු: 18ට නොවැඩි සියල්ලන්ම ලමයින් ලෙස සැලකේ :dull: :dull: :dull:

    :lol:

    Vල්ඩ්‍රන් වගේ දැක්කේ:rolleyes: ඉස්සරහට එන්ඩ තියෙන අලුත් කැරැක්ටර් එකක් කියල හිතුවෙ :dull:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ආර්යා ස්ටාක් :D :D
    ඕක ඩොකියුමන්ට්‍රියක් වගේද ? ?

    IMDb දර්ශකයේ 7.3/10 ක Rating එකක් දිනාගෙන තිබෙන මෙම චිත්‍රපටය Ben Chanan විසින් අධ්‍යක්ෂණය කරන ලද චි්‍ත්‍රපටයක්. එසේම Drama ගනයට අයත්වන මෙය මිනිත්තු 62 ක් පුරා දිවයනවා. බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන මෙම සලරුවෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ “කැසී” ලෙසින් පෙනී සිටින Maisie Williams. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේක ආරම්භ වෙන්නේ කාමරයක් තුළ තනිව සිටින දැරියකගේ දර්ශනයකින්. එයාගෙ නම තමයි කැසී. කැසී එයාගෙ හොදම යාළුවා වන මේගන් එක්ක skype හරහා සංවාදයක යෙදෙනවා. ඔන්න ඔය වෙලාවෙදි කැසීට දැනගන්න ලැබෙනවා නේතන් කියන එයාගෙ පෙම්වතාගෙ twitter ගිණුම තුළ කැසී ගැන නොමනා කතාවක් ප්‍රචාරය වන බව. මේ නිසා කළබලයට පත්වෙන කැසී යාළුවත් සමග එකතුවෙලා ඇලෙක්ස් කියන පාසල් මිතුරාගෙ උදව් බලාපොරෛාත්තු වෙනවා. කෙසේවෙතත් නැවතත් තනිවන කැසී හැකර්කරුවකුගේ ගොදුරක් බවට පත්වෙනවා. එතැන් පටන් හැකර්කරු කැසීගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් කැසීව අපහසුතාවයට පත්කරනවා. ඉතින් කැසීගේ ඉරණමට කුමක්වේවිද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ.

    baiscope eke tiyenawa...tama mata balanna uneth ne....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    кσяη ησρє;18459629 said:

    එල :D :D :D
    හෙට උදේට වගේ බාන්න ඕනෙ :D :D :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    around 7 am i think

    ලබ්බක් හතට එනව.. :angry: :angry:
    හතට ගිහිං සර්ච් කලාම එන ඒව බාන්න නං එපා... :no: :no:
    පෙලක් උන් 6ට වගේත් දානව ෆේක්.. :sorry: :sorry:
    ettv eztv ලගෙ ටොරන්ට් එක එද්දි ගිය සඳුද නම් 7.30 විතර වුනා. :yes: :yes: