ඒ වුනාට stanis රජ කෙනෙක් හැටියට හොඳයිද. හැම එකාවම පුච්චන්න ගනියිද දන්නේ නෑ
![]()
එක නම් දන්නෙ නැ බලමු ඉතින් අවස්තාවක් දිලා. හරිගියෙ නැත්තම් කෞරුහරි මැන්ව මරයිනෙ ඇවිත්.
ඒ වුනාට stanis රජ කෙනෙක් හැටියට හොඳයිද. හැම එකාවම පුච්චන්න ගනියිද දන්නේ නෑ
![]()
![]()
![]()
![]()
චිල්ඩ්රන් ල කතාවට දැන්ම එන්ටර් වෙන එකක් නැද්ද බං ?

විල්ඩ්රන් කියන්නෙ කවුද?![]()


ලමයින්ට...
වයස අවු: 18ට නොවැඩි සියල්ලන්ම ලමයින් ලෙස සැලකේ![]()
![]()
![]()

ඉස්සරහට එන්ඩ තියෙන අලුත් කැරැක්ටර් එකක් කියල හිතුවෙ 
кσяη ησρє;18459563 said:Cyberbully 2015
IDM 7.3/10
Arya Stark inne....
![]()

ආර්යා ස්ටාක්![]()
ඕක ඩොකියුමන්ට්‍රියක් වගේද ? ?
кσяη ησρє;18459629 said:IMDb දර්ශකයේ 7.3/10 ක Rating එකක් දිනාගෙන තිබෙන මෙම චිත්‍රපටය Ben Chanan විසින් අධ්‍යක්ෂණය කරන ලද චි්ත්රපටයක්. එසේම Drama ගනයට අයත්වන මෙය මිනිත්තු 62 ක් පුරා දිවයනවා. බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන මෙම සලරුවෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ “කැසී” ලෙසින් පෙනී සිටින Maisie Williams. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේක ආරම්භ වෙන්නේ කාමරයක් තුළ තනිව සිටින දැරියකගේ දර්ශනයකින්. එයාගෙ නම තමයි කැසී. කැසී එයාගෙ හොදම යාළුවා වන මේගන් එක්ක skype හරහා සංවාදයක යෙදෙනවා. ඔන්න ඔය වෙලාවෙදි කැසීට දැනගන්න ලැබෙනවා නේතන් කියන එයාගෙ පෙම්වතාගෙ twitter ගිණුම තුළ කැසී ගැන නොමනා කතාවක් ප්‍රචාරය වන බව. මේ නිසා කළබලයට පත්වෙන කැසී යාළුවත් සමග එකතුවෙලා ඇලෙක්ස් කියන පාසල් මිතුරාගෙ උදව් බලාපොරෛාත්තු වෙනවා. කෙසේවෙතත් නැවතත් තනිවන කැසී හැකර්කරුවකුගේ ගොදුරක් බවට පත්වෙනවා. එතැන් පටන් හැකර්කරු කැසීගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් කැසීව අපහසුතාවයට පත්කරනවා. ඉතින් කැසීගේ ඉරණමට කුමක්වේවිද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ.
baiscope eke tiyenawa...tama mata balanna uneth ne....


me heta torrent eka watena kota keya weida ban
ado ude 7 wenakota mehen ganna puluwandaaround 7 am i think
ado ude 7 wenakota mehen ganna puluwanda
ethakota eye kiyatada ban yanne
around 4 am. dont know for sure. google "game of thrones s05e09 countdown".

trhanksaround 7 am i think



