මුස්ලීම් අය වෙන් වෙන්න අහයි

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මුස්ලීම් අය වෙන් වෙන්න අහයි

පොරොන්දු උනේ නෑලු...
ගිවිසුම් ගැහුවේ නෑලු...

https://www.facebook.com/SinhalaBuddhist/videos/10153421671606934/

comments:
මහින්ද මහත්තයෝ, සරත් ෆොන්සේකා මහත්තයාට අසාධාරණයක් වුණා කියල හිතුණ නිසා මම ඔබතුමාගෙන් අයින් වුණා. 2010 දි කටවත් ඡන්දේ දුන්නේ නෑ. ඊට පස්සේ 2015 දී යහපත් රටක් වෙනුවෙන් මෛත්‍රීපාලට ඡන්දේ දුන්නා. ඒත් මට දැන් තේරෙනවා මම මගේ මාතෘ භූමියට කළේ ලොකු ද්‍රෝහී කමක්. මහින්ද මහත්තයෝ මට සමා වෙන්න.

සිරිසේන තෝ රට කැවා.තොට සාප වේවා ප..

Japanaye muslim ayata visa dena ekath nathara karanna yanawa( long term)ekata ape rate..

Aiyo sirisena ehenam ekai deal eka. Epath nathi wei hitan

රට කැවා යහපාලනය .

LAKSHA 62 K ILLUWA WENASANE

Kohomada UNP kiyana pimpiyo me ratata eda idalama karapu dewal.... Un adat elesama tamai....

Sinhalayata wenama paripalana disthikka thiyanawada? Ubala okkoma pala Arabilata. Rata kanna apu paharayo.

තව කල් යද්දි රටම ඉ ල්ලයි. සනිපයිනෙ එටකොට හිටo

මහින්ද මහතාටත් තිබුනා උන්ගෙ ඉල්ලීම් දීලා තම බලය තහවුරු කරගන්න.....දැන් එතකොට තෙරෙනවද මෛත්‍රී දිනුවෙ මුලු රටම පාවාදීලා කියලා...... බල්මු මොක වෙන්නෙ කියලා

MY3 keriyata chande duna ewunath hena gahanawa

Hamba hatta mulin oluwa da gatta dan hadanne agama oba ganna ape eunuth chande denawa kiwwoth ammawa hari dena jathiye balu desapalathnayone inne okath karala dai

රිදුනද සිහළුනේ
 
DjAdmin

Member
Mar 1, 2012
805
156
0
22794_680478472053179_4187761267615007362_n.jpg

hafoooiiiii punnakku bona gobba toiyala mage rep kapanawooooo
ada rata kanna rep nathi eke kottamalli tikak wat bila nidaganawa
ane mehemat gobba harak toiyo inawaneeeeee :rofl::rofl::rofl:

Last edited:
  • Like
Reactions: sudu pusa

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉල්ලන්න පුලුවන්. සමහර විට හිතේ තියාගෙන ඉන්න ඇති..
    ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා උන්ට ඉල්ලන ඉල්ලන ඒවා දෙන්නේ නෑ නේ. දීලත් නෑ නේ.
    එහෙම දෙන්න කිසිම එකගතාවයකුත් නෑ නේ. ගිවිසුමක් වත් නෑ නේ. තිබ්බා නම් එලියට ඇවිල්ලා දැනට.

    ඒ නිසා නිකන් නැට්ට පාගගෙන කෑ ගහන්න එපා.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉල්ලන්න පුලුවන්. සමහර විට හිතේ තියාගෙන ඉන්න ඇති..
    ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා උන්ට ඉල්ලන ඉල්ලන ඒවා දෙන්නේ නෑ නේ. දීලත් නෑ නේ.
    එහෙම දෙන්න කිසිම එකගතාවයකුත් නෑ නේ. ගිවිසුමක් වත් නෑ නේ. තිබ්බා නම් එලියට ඇවිල්ලා දැනට.

    ඒ නිසා නිකන් නැට්ට පාගගෙන කෑ ගහන්න එපා.

    හා

    හිතන් හිටපුවනෙ මෙච්චරකල් කොරේ. තවත් බලන් හිටපත් සිරා රට සුරපුරයක් කරනකල්
    :lol:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉල්ලන්න පුලුවන්. සමහර විට හිතේ තියාගෙන ඉන්න ඇති..
    ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා උන්ට ඉල්ලන ඉල්ලන ඒවා දෙන්නේ නෑ නේ. දීලත් නෑ නේ.
    එහෙම දෙන්න කිසිම එකගතාවයකුත් නෑ නේ. ගිවිසුමක් වත් නෑ නේ. තිබ්බා නම් එලියට ඇවිල්ලා දැනට.

    ඒ නිසා නිකන් නැට්ට පාගගෙන කෑ ගහන්න එපා.

    උනාට පස්සෙ මොකද කරන්නෙ මචන්...උඹ මෙ වගෙම කමන්ට් කරන්න එනවද ?
    අඩුම ගානෙ වචනෙන් වත් මේවට එරෙහි වෙයන්...
     
    • Like
    Reactions: dilshanjvc

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113

    පොරොන්දු උනේ නෑලු...
    ගිවිසුම් ගැහුවේ නෑලු...

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10153421671606934/

    comments:
    මහින්ද මහත්තයෝ, සරත් ෆොන්සේකා මහත්තයාට අසාධාරණයක් වුණා කියල හිතුණ නිසා මම ඔබතුමාගෙන් අයින් වුණා. 2010 දි කටවත් ඡන්දේ දුන්නේ නෑ. ඊට පස්සේ 2015 දී යහපත් රටක් වෙනුවෙන් මෛත්‍රීපාලට ඡන්දේ දුන්නා. ඒත් මට දැන් තේරෙනවා මම මගේ මාතෘ භූමියට කළේ ලොකු ද්‍රෝහී කමක්. මහින්ද මහත්තයෝ මට සමා වෙන්න.

    සිරිසේන තෝ රට කැවා.තොට සාප වේවා ප..

    Japanaye muslim ayata visa dena ekath nathara karanna yanawa( long term)ekata ape rate..

    Aiyo sirisena ehenam ekai deal eka. Epath nathi wei hitan

    රට කැවා යහපාලනය .

    LAKSHA 62 K ILLUWA WENASANE

    Kohomada UNP kiyana pimpiyo me ratata eda idalama karapu dewal.... Un adat elesama tamai....

    Sinhalayata wenama paripalana disthikka thiyanawada? Ubala okkoma pala Arabilata. Rata kanna apu paharayo.

    තව කල් යද්දි රටම ඉ ල්ලයි. සනිපයිනෙ එටකොට හිටo

    මහින්ද මහතාටත් තිබුනා උන්ගෙ ඉල්ලීම් දීලා තම බලය තහවුරු කරගන්න.....දැන් එතකොට තෙරෙනවද මෛත්‍රී දිනුවෙ මුලු රටම පාවාදීලා කියලා...... බල්මු මොක වෙන්නෙ කියලා

    MY3 keriyata chande duna ewunath hena gahanawa

    Hamba hatta mulin oluwa da gatta dan hadanne agama oba ganna ape eunuth chande denawa kiwwoth ammawa hari dena jathiye balu desapalathnayone inne okath karala dai

    රිදුනද සිහළුනේ

    ado umba ranga jayawardana ge lollada,ponnayo methana boru danne nathu gihilla wadak balaganin,,,, japane scene eka dakala mata puken hinna oye,umbe amma kiyala deela nadda aduma tharame google parak wath daala balanna kiyala kattiya issaraha modayek wenna issara
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉල්ලන්න පුලුවන්. සමහර විට හිතේ තියාගෙන ඉන්න ඇති..
    ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා උන්ට ඉල්ලන ඉල්ලන ඒවා දෙන්නේ නෑ නේ. දීලත් නෑ නේ.
    එහෙම දෙන්න කිසිම එකගතාවයකුත් නෑ නේ. ගිවිසුමක් වත් නෑ නේ. තිබ්බා නම් එලියට ඇවිල්ලා දැනට.

    ඒ නිසා නිකන් නැට්ට පාගගෙන කෑ ගහන්න එපා.
    අනේද කියන්නේ බන්. දැන් උතුරේ ඊලාම් හදන්න කවදා ඉදන් ඉල්ලනවද? කො දුන්නද? නැනේ අන්තිමට ඔය සද්ද නැතුව ඉන්නේ. ඉල්ලන්නා කෙසේ ඉල්ලුවත් දෙන එකා දැනගන්න ඔනේ නොදී ඉන්න. බදුර්දීන් විල්පත්තුව ඉල්ලපු ගමන් දීලා දැම්මේ දැන් අබේයාරාමේ තපස් රකින ගුස්පියා තමා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ado umba ranga jayawardana ge lollada,ponnayo methana boru danne nathu gihilla wadak balaganin,,,, japane scene eka dakala mata puken hinna oye,umbe amma kiyala deela nadda aduma tharame google parak wath daala balanna kiyala kattiya issaraha modayek wenna issara

    ටැක්සි ඩ්‍රයිවර් ගැන උඹ දන්නෙ නැද්ද? මැදමුලනෙ ගංකබරයට පිං සිද්ද වෙන්න ටැක්සිය දාගත්තෙ කටුනායක එයාපෝට් එකට. :D
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ado umba ranga jayawardana ge lollada,ponnayo methana boru danne nathu gihilla wadak balaganin,,,, japane scene eka dakala mata puken hinna oye,umbe amma kiyala deela nadda aduma tharame google parak wath daala balanna kiyala kattiya issaraha modayek wenna issara

    මොකක්ද මෝඩයෝ මේ නිව්ස් එකේ බොරුව?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    හා

    හිතන් හිටපුවනෙ මෙච්චරකල් කොරේ. තවත් බලන් හිටපත් සිරා රට සුරපුරයක් කරනකල්
    :lol:

    අල්ලා හුවක්බර

    උනාට පස්සෙ මොකද කරන්නෙ මචන්...උඹ මෙ වගෙම කමන්ට් කරන්න එනවද ?
    අඩුම ගානෙ වචනෙන් වත් මේවට එරෙහි වෙයන්...

    වෙන්නේ නෑ බන්.

    හම්බයෝ හිතන් ඉන්න ඇති උන් මෛත්‍රීට සප් කරාම උන්ට වෙනම පාලනයක් දෙයි කියලා. ඒත් එහෙම කරනන් කිසිම එකගතාවයක් නෑ. මෛත්‍රී උන්ට එහෙම කරන්න බැදිලත් නෑ.

    මෛත්‍රී දින්නම පහුවදා කොටි නැගිටිනවා කියපු රටනේ මේක.

    අනේද කියන්නේ බන්. දැන් උතුරේ ඊලාම් හදන්න කවදා ඉදන් ඉල්ලනවද? කො දුන්නද? නැනේ අන්තිමට ඔය සද්ද නැතුව ඉන්නේ. ඉල්ලන්නා කෙසේ ඉල්ලුවත් දෙන එකා දැනගන්න ඔනේ නොදී ඉන්න. බදුර්දීන් විල්පත්තුව ඉල්ලපු ගමන් දීලා දැම්මේ දැන් අබේයාරාමේ තපස් රකින ගුස්පියා තමා

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේද කියන්නේ බන්. දැන් උතුරේ ඊලාම් හදන්න කවදා ඉදන් ඉල්ලනවද? කො දුන්නද? නැනේ අන්තිමට ඔය සද්ද නැතුව ඉන්නේ. ඉල්ලන්නා කෙසේ ඉල්ලුවත් දෙන එකා දැනගන්න ඔනේ නොදී ඉන්න. බදුර්දීන් විල්පත්තුව ඉල්ලපු ගමන් දීලා දැම්මේ දැන් අබේයාරාමේ තපස් රකින ගුස්පියා තමා

    යකෝ මුස්ලිම් උන්ට පදිංචි වෙන්න තැනක් දෙන එකයි (හරිද වැරදිද නෙමේ) මුස්ලිම් පරිපාලන දිස්ත්රික්ක දෙන එකයි එකක්ද? මුස්ලිම්කාරයෝ මහින්දගෙනුත් ඕවා ඉල්ලුවා. මහින්ද බෑ කියපු නිසා තමයි උන් සිරිසේනට සපෝර්ට් කලේ.

    උඹ හිතන් ඉන්නෙ ඊලම කියන්නෙ ලන්කාවේ දේශපාලකයෙක් අත්සන් කලාම හම්බවෙන දෙයක් කියලද? උඹ නිකන් බබා පාට් දාන්න එපා. උතුරේ ඊලමක් ඉල්ලන්නෙ නැහැ. උන් හදාගන්නයවා දකුනේ උන් ඇස් කන් පියන් හිටිය දවසට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ මුස්ලිම් උන්ට පදිංචි වෙන්න තැනක් දෙන එකයි (හරිද වැරදිද නෙමේ) මුස්ලිම් පරිපාලන දිස්ත්රික්ක දෙන එකයි එකක්ද? මුස්ලිම්කාරයෝ මහින්දගෙනුත් ඕවා ඉල්ලුවා. මහින්ද බෑ කියපු නිසා තමයි උන් සිරිසේනට සපෝර්ට් කලේ.

    උඹ හිතන් ඉන්නෙ ඊලම කියන්නෙ ලන්කාවේ දේශපාලකයෙක් අත්සන් කලාම හම්බවෙන දෙයක් කියලද? උඹ නිකන් බබා පාට් දාන්න එපා. උතුරේ ඊලමක් ඉල්ලන්නෙ නැහැ. උන් හදාගන්නයවා දකුනේ උන් ඇස් කන් පියන් හිටිය දවසට.
    මම ඒත් බැලුවා මොකො උබ පරක්කු කියලා. උබ ඉන්නම ඔනැ ත්‍රේඩ් මෙව්වා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෝ දැන් මොකද කියන්නෙ?
    එහෙම නම් ඉතින් මහින්දත් නෙමෙයි අර කවුද රජ්ජුරුවෙක්ලුනේ මුලින්ම මරක්කලයන්ට මෙහේ ඉන්න ඉඩම් දුන්නයි කියන්නේ. ඒ රජ්ජුරුවා ඒක නොකලනම් මේ කිසි ප්‍රශ්නයක් නැ..

    ඔ යර්ස්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විදුලි පුටුව v 2.0 aka මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කය :lol:
    ඕවට අහු වෙන මී හරක් නෑ ගොයියො දැං.