කෙල්ලට සැප දෙන හැටි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෙල්ලට සැප දෙන හැටි

    මෙන්න දෙනවනම් සැප

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ආ සිංහලු දුවගෙන ආවද සැප දෙන්න:lol::lol::lol:

    කොහෙවත් ඉන්න ඩොල්කිවලට ජංගි අන්දන්න කලින් මෙන්න මේ වගේ පුතෙක් උනොත් මොකෝ අම්ම තාත්තට?
    හදපු වඩපු අම්ම තාත්තට මේ වගේ සැපක් දුන්නොත් කොහොමද?
    දැන් ටීවී එක දාපු වෙලේ ඉදන් කෙල්ල මලා, දාල ගියා, වෙන එකෙක්ට ඇල්ලුවා කියල හොටු පෙරාන අඩන සින්දුනේ යන්නේ. එහෙව් එකේ අහල බලපන් පන්ජාබි සින්දුවක්.. හරි හමන් ආදර්ශමත් සින්දුවක්

    වචනෙන් නොකිව්වත් මේක තමා හැම අම්මෙක්ගේම තාත්තෙක්ගේම සිහිනය
    උබට පුලුවන්නම් ඒ සිහිනය සැබෑකරන්න උබ තමයි පුතා.. රත්තරං පුතා
    තෝ හදපු වෙලේ මීහරකෙක් හැදුවනම් කියනවට වඩා පුතේ උබ ගැන අපිට ආඩම්බරයි කියන වචනේ අම්මෙක් තාත්තෙක්ගෙන් අහගන්න වැඩකරපල්ලා
    ඒ වචනේ ඇහුන දවසට උබලට තේරෙයි උබලට ලැබුනු මනුශ්‍ය ජීවිතේ උපරිමම සතුට මොකක්ද කියලා...

    අඩවපන් අම්ම තාත්තව... හැබැයි දුකට නෙමේ.. සතුටට.. සතුටට අඩවපන් හැමදාම

    මෙහෙම පුතෙක් වෙන්න හැමෝටම පුලුවන්.. කුරුදුවත්තේ එකාටත් පුලුවන්.. දෙමටගොඩ පාලම යට නිදාගන්න එකාටත් පුලුවන්.. අවශ්‍යවෙන්නේ නොපසුබට උත්සාහය හා කැපවීම

    උබට හින්දි නොතේරුනත් මේ තාත්තා දරුවා ගැන කියන කතාව උබට තේරෙයි හදවතට -- උබ හරි හමන් පුතෙක් නම්:love::love::love:

    සම්මා සම්බුදු සරණයි!!
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    රත්තරං;18462770 said:

    රත්තරනේ මේක උඹේ life එක වගේ නේද? :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    කියන දේ නම් මෙලෝ දෙයක් තෙරුනේ නෑ.හැබයි තේරුම video එකෙන් තේරුනා.

    bump
    ........... :dull:හීනයකි:dull:................
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    රත්තරං;18462854 said:

    ඒක තමා නැත්තං මෙහෙම නූලක් දායි උඹ. හැබැයි උඹ ගැලපෙන්න නමක් නූලට දාල තියනවා "කෙල්ලට සැප දෙන හැටි" සැප දෙන්නත් සල්ලි තියෙන්න ඕනනේ. කතාව ඇත්ත. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල මචං රේප් 7+

    ඔය වගේ පට්ට මුවි එකක් මේක.. ජීවිතයට ගන්න දෙයක් තියනවා..
    පින්තුරය ක්ලික් කරලා ලින්ක් එකට යන්න
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;18463102 said:
    එල මචං රේප් 7+

    ඔය වගේ පට්ට මුවි එකක් මේක.. ජීවිතයට ගන්න දෙයක් තියනවා..
    පින්තුරය ක්ලික් කරලා ලින්ක් එකට යන්න
    link eka aye dapanko