api aththama sinhalayoda ? aththa danaganna

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Q. Rawana kiyala kenek hitiya da ?
    A. Ow
    Q. Koo eyage paramparawa ?
    A. Winasa wela giya eeth kalu American aya rawanagen enawa kiyala aranchiyak thiyanawa
    Q. Rawana hitiye lankaweda ?
    A. Ow
    Q. sinhalayo kiyanne rawanage paramparawe ayada ?
    A. Ow
    Q. dan lankawe inne rawanage paramparawe ayada ?
    A. naa
    Q. lankawe dn sinhalayo Kiyala kiyanne kaatada ?
    A. wijaya rajjuruwongei kuwenigenui cross wela breed wela aayeth kaalinga+maaga parampara deka mix wela cross breed unta
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Godak issara [very old time] , srilanka and India lands lagin ma thibila thiyenne, Lankavata kiwwe India kiyala. Red India kiyala. Red Gems hamu vana nisa. Sinhalaya kiyanne North Indians lama thama. Appearance, voice eka samanai nedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Germans la enneth India valin. Ethakota Hitler ape relation kenek, Atthatama Hitler ge face[appearance] eka thiyena sinhala minisun innava nedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hitler ge face eka thiyena , school teachers la ,security officers la mama dakala thiyenava.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Hitler ge face eka thiyena , school teachers la ,security officers la mama dakala thiyenava.

    ehenam Hitler ge hora shot wenna athi meheth innawa ekek issara mehe yudde kaale suddek nathara wela hitiya gedaraka ehe aachchi sudda ekka idala dn unge paramparawama suddo sudda rata
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    රාවන ගේ පරම්පරාවේ හෝ ඒ කාලේ හිටපු කිසිම කෙනෙක්ගේ කෙලින්ම ලේ සම්බන්දකම් තියන මිනිස්සු දැන් ඉන්නවා වෙන්න බැහැ. මොකද වසර 5000 වඩා අතීතයේ ඉඳන් කිසිම ජාතියක් එක්ක මිශ්‍ර නොවුණු තනි ජාතියක් ඉන්න විදිහක් නැහැ. කළු ඇමරිකානු වේ රාවණාගේ පැවත එන්න බැහැ. ඒ ගොල්ලෝ එන්නේ africa වලින්. උඹ කියන්නේ රතු ඉන්දියානුවන් ගැන නම් රතු ඉන්දියානුවන්ට ඉන්දියාව (හෝ ලංකාව) එක්ක කිසිම සම්බන්දයක් නැහැ. ඔය ඇමරිකාව හොයා ගත්ත පොරට වැරදිලා ඉන්දියාව කියල හිතල තමයි ඔය නම දාල තියෙන්නේ.
     
    :no: