දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    LG G4 Camera spec

    Megapixels 16
    Aperture f/1.8
    Sensor size 1/2.6”
    White balance Yes (variable)
    Image stabilization Yes
    Autofocus type Laser
    FlashSingle LED
    RAW captureYes
    HDR Available

    16 MP, 5312 x 2988 pixels,
    laser autofocus, optical image stabilization, LED flash, check quality
    Features 1/2.6'' sensor size, simultaneous video and image recording, geo-tagging, face detection, HDR
    Video 2160p@30fps, 1080p@60fps, optical stabilization, HDR, stereo sound rec., check quality
    Secondary 8 MP, 1080p@30fps
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    LG G4 එකේ camera එක තමා smartphone එකක ආපු හොදම camera එක ඇවිල්ල තියෙන්නෙ.
    අනික G4 UI එක පට්ටම user friendly. knock code වලට හුරු උන කියන්නෙ අනික් phone එකක් පාවිච්චි කරන්න බැරි සයිස්....
    :yes: :yes:

    අනිවා මූ මේ පරණ ෆෝන් එකක් අතගාලා ඔහේ කියවනවා..G2,G3,G4 පට්ට LG ෆෝන්ස්.samsung උනත් s6/6 edge පට්ට.:yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මමත් සැම්සුන්ග් S3 එකක් යූස් කරල ලගදි මාරු උනා 5S එකකට.පෝන් එකේ කොලිටි එක නම් උපරිම.ඒත් වැඩ කරගන්න අමාරුයි ටිකක්.ඇන්ඩ්‍රොයිඩ් වගේ නෑ.ටොරන්ට් එකක් බාන්න බෑ.සින්දු දාන්න ගියාම,රිගින් ටෝන් එකක් දාන්න ගියාම මාර කට්ටක් කන්න ඕන.

    සැම්සුන්ග් S6 එක iphone එකට හොද තරගයක් දෙයි.ඒක සුපිරි ෆෝන් එකක්.බිල්ඩ් කොලිටි අතින් උනත්.HTC උනත් සුපිරී.iphone නම්බර් වන් කියන්න බෑ.ඒක තිරනේ වෙන්නෙ බාවිත කරන එකාගෙ ප්‍රිෆරන්ස් අනුව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොනා තිබ්බත් වැඩක් තියෙනවද බැටරි ලයිෆ් එක sucks.

    මං හිතන්නෙ උඹ අයි ෆෝන් පාවිච්චි කරල නැති කෙනෙක් වගේ. ස්මාට් ෆෝන් වලින් මං දැකල තියෙන හොඳම බැටරි ලයිෆ් එක අයි ෆෝන් එකේ තියෙන්නෙ. මම අයි ෆෝන් වලට කැමති නැත්තෙ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය පොඩ්ඩක් අඩුයි. ඒත් ඉතින් ඒකත් පාවිච්චි කරන කෙනාගෙ දැනුම අනුව වෙනස් වෙනවා. මට නං ඇන්ඩ්‍රොයිඩ් එක යූස් කරන එක පහසුයි ඇපල් එකට වඩා. මොකද ශෙයාරින් ප්‍රශ්න එහෙම එනව ඇපල් එකේ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    lol LG G3 එකේ UI එක හොදටම හොදයි..

    lg_g3_optimus.jpeg

    new_optimus_ui.jpeg

    new_optimus_ui.jpeg

    :P

    මගේ නං අදහස අනුව ඇපල් තමයි ෆෝන් කියන කන්සෙප්ට් එක හරියටම යූස් කලේ.ඒත් 6 එකෙන් පස්සෙ උනුත් ඒක කාගත්ත. මොකද ඇන්ඩ්‍රොයිඩ් වලින් රන් කරන ගොඩක් ෆෝන් ඩිස්ප්ලේ සයිස් එක ගැන ගොඩක් හිතල ටික ටික ලොකු කලා ඒකෙන් අර ෆෝන් එකක් කියන ෆීලින් එක නැතුව ගියා මං හිතන විදියට. උඹ ඔය දාල තියෙන ෆෝන් එකත් පත සයිස් ටීවී එකක් වගේ. මගේ නං අදහස ෆෝන් එකක් උනාම සාක්කුවෙ උනත් බය නැතුව දාගෙන යන්න පුලුවන් ප්‍රමානෙ තිබ්බම හොඳටම ඇති කියල හැමදේම එකම ඩිවයිස් එකෙන් කරන්න ගියාම ඒක හදල තියෙන මූලික අරමුන නැතුව යනව.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    උබ කියල තියෙන ඒවගේ සමහර තැන් වල ගොඩක් වැරදි තියෙනව.

    1. Apple ලගේ විතරක් නෙවෙයි Sony, Samsung, HTC, LG අලුත් ඒවගේ build quality එක හොදයි.

    2. මාර්කට් බහින කතාව හැම එකකටම පොදුයි අනිත් ඒවාට වඩා iPhone මාර්කට් තමයි හැබැයි ඔය කියනව වගේ stable නෑ.

    3. දැනට තියෙන හොදම cam එක තියෙන්නෙ LG G4 එකේ. iPhone වල නෙවෙයි. අනිත් ඒවාට සාපේක්ෂව හොදයි එත් හොදම එක නෙවෙයි.

    4. OS එක stable Android වලට වඩා හැබැයි crash වෙන වෙලාවල් ඕන තරම් තිබුන මම iPhone 5 එක use කරනකොටත්. ඔය කියන විදියට ආතල් එකේ Battery එක තියෙන්නෙ ටික දවසි ඊට පස්සේ බඩු පැකට්.

    5. සයිස් කතාවනම් බොරුනෙබන් බලහන් Samsung, Sony දෙකෙන්ම mini, compact ඒව ගහල තියෙනව ලොකු ඒවගේ specs වලටම.

    6. Galaxy S6 එකේ finger print reader එකත් පට්ටම හොදයි කිසිම අව්ලක් නෑ.

    7. එකනම් ටිකක් විතර ඇත්ත. iOS අප්ඩේට් එක Android වලට වඩා ඉක්මනට එනව.

    8. Jailbreak එකත් ඔය කියනව වගේ බබාලටත් කරන්න පුළුවන් තරම් ලේසි නෑ. මමනෙ දන්නෙ මම කාපු කට්ට. rooting ඊට වඩා ලේසි ගොඩක් models වල.

    9. එතකොට උබ කියන්නෙ iPhone වල කිසිම අව්ලක් නෑ? උබ බබා :lol:

    මම Android වලට කඩේ යන්නෙත් නෑ, Apple/iOS වලට කඩේ යන්නෙත් නෑ මම ඔය හැම එකක්ම use කරල තියෙනව.

    iOS එකේ බරපතලම අව්ලක් තියෙනව. 1. යාලුව ගාව තියෙන්නෙ android එකක් මගේ ලග තියෙන්නෙ apple එකක් උනොත් 3rd party software නැතුව මට උගෙ තියෙන files ගන්න බෑ. 2. හදිස්සියෙ කාගේ හරි ගෙදර ගිහින් උගෙ machine එකේ තියෙන files ටිකක් දාගන්න ඕනෙ උනොත් ඒක කරන්නත් බෑ උගෙ machine එකේ itunes නැත්තම්. තිබුනත් මගුල sync උන ගමන් මගේ තියෙන හැම දෙයක්ම නැතිවෙනව (මේකනම් තිබුන මලම අව්ලක් දැන්නම් අලුත් ඒවගේ මොකක්හරි ක්‍රමයක් තියෙනවද මම දන්නෙ නෑ.)
     
    ඔය සින්ක් ප්‍රශ්නෙ මටත් මාර අවුල් බන්.මට තාම තේරෙන්නෙ නෑ.අනික ෆයිල් බැකප් කරන එකත් වාත සීන් එකක්.අලුතෙන් මොනවහරි දාන්න ගියාම මාර වදේ.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    ඔය සින්ක් ප්‍රශ්නෙ මටත් මාර අවුල් බන්.මට තාම තේරෙන්නෙ නෑ.අනික ෆයිල් බැකප් කරන එකත් වාත සීන් එකක්.අලුතෙන් මොනවහරි දාන්න ගියාම මාර වදේ.

    සිරාවට මල පනිනවා මගුල. කලින් දාපු ෆයිල් එකක් දෙවෙනි පාර සින්ක් කරනකොට PC එකේ නැත්තම් බඩු පැකට් ඒ ෆයිල් එක delete වෙලා phone එකෙනුත් :angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 - apple වල build quality එක හොදයි ..එත් දැන් එන අලුත් phone හැම එකේම build quality එක හොදයි
    2 - Android root කරන එක apple jailbreak කරනවට වඩා පට්ටම ලේසි ..
    3 - Apple වල මිල සාපේක්ෂව අඩුවෙන වේගය අඩුයි .එකට එකම හේතුව එයාලගේ product range එක අඩු නිසා
    4 - Apple phone එකක් හදිසියට computer එකට plug කරලා data දාගන්න බෑ ..Synchronize කරන්නම ඕනි ..ආරොඉද් වල එහෙම නෑ
    5 - කවදාවත් apple phone එකක් Samsung ,LG ,HTC mid range phone එක්ක සසදන්න එපා ..බොරු වැඩක්
    6- Apple OS එක stable වැඩි මොකද restrictions වැඩි නිසා.Apple එකට ඕනි දේවල් විතරයි කරන්න පුළුවන් ..Android වල root කරාම unlimited access ගන්න පුළුවන් .
    7 - Battery life එක android අලුත් phone වල හොදයි

    මගේ අදහස නම් apple යනු හුදෙක් බටහිර ෆැන්ටසි ලෝකයට හදපු නිෂ්පාදනයක් .Build quality හොදට තියෙන්නේ , limited access තියෙන OS එකක් ,පොඩි range එකක් ..මොකද එයාල කවදාවත් phone එකක් ගත්තම එක root කරන්න , compare කරන්න උත්සහ කරන්නේ නෑ ..හොද නැත්තන් වෙන එකක් ගන්නවා මිසක .....එත් අනිත් නිෂ්පාදකයෝ හැමෝටම සරිලන නිෂ්පාදන නිකුත් කරනවා ..Samsung\HTC\LG නම් දුප්පත් මිනිහගේ සිට පෝසතා වෙනකන්ම ලොකු range එකකින් තියෙනවා...මම දන්නා විදිහට LG G FLEX 2 එක තමයි build quality හොදම phone එක ..
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    Apple sound quality පට්ට චාටර්..Bass කියලා නාමයක් නෑ...ඒකට බලහන් sony..පපු කුඩුවෙන්න Bass තියෙනවා...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Apple sound quality පට්ට චාටර්..Bass කියලා නාමයක් නෑ...ඒකට බලහන් sony..පපු කුඩුවෙන්න Bass තියෙනවා...

    :rofl:රුපියල් 250 ඒවා ගැහුවම bass නැතුව ඇති original එකක් දාල බලපන්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සිරාවට මල පනිනවා මගුල. කලින් දාපු ෆයිල් එකක් දෙවෙනි පාර සින්ක් කරනකොට PC එකේ නැත්තම් බඩු පැකට් ඒ ෆයිල් එක delete වෙලා phone එකෙනුත් :angry:

    ITUNES වලට ඔල්ටර්නෙටිව් හොයල හොයල හොද එකක් හොයාගත්ත බන්.ෆුල් ඇක්සස් තියනව.හැබැයි මාස් ස්ටොරෙජ් එකක් විදියට යූස් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් තියනව.මේක සිරා.අයිපෝන් කාරයො ට්‍රයි කරල බලපන්.මට නම් හොදටම හොදයි.

    1,ඕන ෆයිල් එකක් බැකප් කරන්න පුලුවන්.
    2,තමුන්ට කැමති දෙයක් දාන්න පුලුවන්.(හරියන ෆෝමැට් එකට කන්වර්ට් කරගන්නව.)
    3,බැකප් ගන්න රෙස්ටෝ කරන්න පුලුවන්.
    4,අයි ටියුන්ස් ලබ්බට වඩා ගොඩක් හොදයි.

    ඔෆීශියල් සයිට් එක.

    ටොරන්ට් එක.(ලේටස්ට්ම එක කී එක්ක.)
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    3. Mega Pixel ගාන පොඩි වුනත් DSLR එකක Quality එක තියෙන Camera ව. iPhone 4S / 5 / 5S / 6 / 6 Plus හැම එකේම එන්නේ 8 Mega Pixel Camera එකක්. එත් Sensor Size එක වැඩි කරලා Quality එක සැහෙන්න වැඩි කරලා තියෙනව. දැනට Best ම Camera එකක් එන්නේ iPhone වල. ඒ විතරක් නෙමේ, 240 FPS Slow Motion Video කරන්න පුළුවන් iPhone එකේ පමණයි. White Balance, Natural Colors ගන්න පුළුවන් Camera එකක් එන්නේ. ඒ විතරක් නෙමේ, Front Cam එක කලුවරේදී වුනත් හොඳට Clear තියෙනව.ඒ වගේම Noise ඉතාම අඩු ගානක තියෙන්නේ. ඒ කියන්නේ Zoom කරා කියල Quality එක අඩු වෙනවා අඩුයි. අනිත් Camera එක්ක බලනකොට සාපේක්ෂව iPhone Camera එක පට්ට.

    බොරු කියන්න එපා බන්.. Samsung S6,LG G3,G4 cam ekka harenanwath ba.. oya DSLR tharam qualitiyakuth na.. Night photo wala saratama awul.. owa kiyapan smart phone dakala nathi eunta..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔකේ මම අකමැතිම ලක්ෂණය තියෙන්නේ OS එක උන්ට ඕනේ විදියට හදල තියෙන්නේ. ලිනක්ස් තියෙන PC එකකට කනෙක්ට් කරන්න බෑ.
    ඕවයේ මිල අඩු නොවෙන්නේ උන් එකම මොඩල් එකක් වැඩි කාලයක් එවන නිසා.