මට මේකට උත්තරයක් දියල්ලා.Dragon ලට තුවාල කරන්න බෑ නේද නිකන් කෝටු කෑලි වලින් ඇනලා.![]()


mchn la ai bng ara ahinsaka kellawa puchala maruwe![]()







සර්සී හෙළුවෙන් ඇවිදිනවා.

පොතේ නම් මරන්නෙ නෑ , TV Series එකේ හුගක් වෙනස් කම් කරලා තියෙන්නෙ ස්ටෝරි එකට.පොතේ හැටියට stanis එයාගේ දුවව මරනවද![]()
heluwen awidina eka show eke pennayi.(godak welawata)
habayi real (lena headey) cerseyi neme.(wena ekiyak+CGI Effect)
Mountain
jon snow
reek
munuth godak welawta finale eke dakinna puluwan weyi.
jontata nam hena seen weyi wage.




ෆක් යූ ස්ටැනිස්![]()
no more support for stannis![]()


