Rajadhani Express හො exporail ගිය අය...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචන්ලා, මේ ට්‍රේන්ස් දෙකෙන් එකක හරි ගිහින් තීයන යන අය ඉන්නවද? මට නුවර ඉදන් කොලඹ යන්න සිකුරාදා.. කොහොමද මචන් මෙවල සෙනගද? උදේ එක්ස්පොරේල් එක නැලු නුවරින්., රාජදානි එකලු තියෙන්නේ ඒක 6:15ටලු. නුවරයි පෙරිරාදෙනියයි හැරුනම ආයේ කොලබලු කෙලින්ම. මේක හොදයිද?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
g1.jpg

http://www.rajadhani.lk
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Hodai, Online book karapan, Seat gaanata Witharai Minissu ganne, Hitagena Yanna baha. Tea/Coffe and Snack Denawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Hodai, Online book karapan, Seat gaanata Witharai Minissu ganne, Hitagena Yanna baha. Tea/Coffe and Snack Denawa.
    මචන්, මම ඔන්ලයින් බුක් කරන්න ට්‍රයිකලා. එතකොට රාජදානි එකේ කියනව මචන්, ඔන්ලයින් බුක් කලත් කන්ෆමේශන් ඔරිජිනල් කොලයක් ඔනා කතාවක්. මොබිටෙල් ඔෆිස් වලට ගිහින් කෙලින්ම බුක් කලහැකිද බන්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්ලා, මේ ට්‍රේන්ස් දෙකෙන් එකක හරි ගිහින් තීයන යන අය ඉන්නවද? මට නුවර ඉදන් කොලඹ යන්න සිකුරාදා.. කොහොමද මචන් මෙවල සෙනගද? උදේ එක්ස්පොරේල් එක නැලු නුවරින්., රාජදානි එකලු තියෙන්නේ ඒක 6:15ටලු. නුවරයි පෙරිරාදෙනියයි හැරුනම ආයේ කොලබලු කෙලින්ම. මේක හොදයිද?

    ඔව් යකෝ

    එක්ස්පෝ රේල් එක වගේම තමා. ඔය බදුලු යන එක

    පේරාදෙණියෙන් බහින්න වෙනවා..කන්න පොඩි ස්නැක් එකක් දෙනවා ඒ සි .
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Nuwara idan awith thiyenawa. Rajadhani eke ticket ekata snacks/tea/coffee include wenne na e dawas wala.

    Man awe service eka dapuma kale. E kalenam condition eka hodatama thibba. Dannam situation eka danne na.

    Oya compartment eka attach karala thiyenne Kandy walin Colombo ena intercity ekata. Departure time eka Kandy walin 0615 (3rd platform). Maga delay une nattam (usually ehema wenawa. Balana hari Ihala kottedi Polgahawela idan ena up train ekata ida denna nawaththan innawa. But eka kalin awith nawaththan inna welawaluth thiyenawa), 0840 wage wenakota fort wala.

    Normally fort wala 8th platform ekata gahnne.

    What else you want to know? :)
     
    තැන්ක්ස් මචා.. මටත් 9ට කලින් කොලබට එන්න තිබ්බනම් ඇති. මැදදි ට්‍රින් එකෙන් මාරු වෙන්න සීන් එකක් නැ නේ බන්. එකම ට්‍රින් එක නේද?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    තැන්ක්ස් මචා.. මටත් 9ට කලින් කොලබට එන්න තිබ්බනම් ඇති. මැදදි ට්‍රින් එකෙන් මාරු වෙන්න සීන් එකක් නැ නේ බන්. එකම ට්‍රින් එක නේද?

    Na na. Kandy walin naggama kelinma fort walin bahinna thiyenne. Nawaththanne Peradeniya, Maradana, Fort.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    තැන්ක්ස් මචා.. මටත් 9ට කලින් කොලබට එන්න තිබ්බනම් ඇති. මැදදි ට්‍රින් එකෙන් මාරු වෙන්න සීන් එකක් නැ නේ බන්. එකම ට්‍රින් එක නේද?

    ඉතින් නුවරින් උදේ 6.10 ICE එක තියනවා. එකේ ඔය AC කම්පාට්ම්නට් එක තියනවා
     
    Arisen

    Member
    Jun 9, 2015
    12
    0
    0
    ඕක ඉතාම හොද දුම්රිය සේවයක්. මාත් ගියා. ඔබත් යන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ස්තුතියි මචන්. මම ගිහින් බලන්නම්.

    මතක ඇතුව AC කියලා කියන්න. දැන් ICE කවුන්ටර් එක තියෙන්නේ නුවර ස්ටේෂන් එකේ ඇතුල් වෙනකොට වම් පැත්තේ