මචන්ලා, මේ ට්රේන්ස් දෙකෙන් එකක හරි ගිහින් තීයන යන අය ඉන්නවද? මට නුවර ඉදන් කොලඹ යන්න සිකුරාදා.. කොහොමද මචන් මෙවල සෙනගද? උදේ එක්ස්පොරේල් එක නැලු නුවරින්., රාජදානි එකලු තියෙන්නේ ඒක 6:15ටලු. නුවරයි පෙරිරාදෙනියයි හැරුනම ආයේ කොලබලු කෙලින්ම. මේක හොදයිද?
මචන්, මම ඔන්ලයින් බුක් කරන්න ට්රයිකලා. එතකොට රාජදානි එකේ කියනව මචන්, ඔන්ලයින් බුක් කලත් කන්ෆමේශන් ඔරිජිනල් කොලයක් ඔනා කතාවක්. මොබිටෙල් ඔෆිස් වලට ගිහින් කෙලින්ම බුක් කලහැකිද බන්.Hodai, Online book karapan, Seat gaanata Witharai Minissu ganne, Hitagena Yanna baha. Tea/Coffe and Snack Denawa.
මචන්ලා, මේ ට්රේන්ස් දෙකෙන් එකක හරි ගිහින් තීයන යන අය ඉන්නවද? මට නුවර ඉදන් කොලඹ යන්න සිකුරාදා.. කොහොමද මචන් මෙවල සෙනගද? උදේ එක්ස්පොරේල් එක නැලු නුවරින්., රාජදානි එකලු තියෙන්නේ ඒක 6:15ටලු. නුවරයි පෙරිරාදෙනියයි හැරුනම ආයේ කොලබලු කෙලින්ම. මේක හොදයිද?

තැන්ක්ස් මචා.. මටත් 9ට කලින් කොලබට එන්න තිබ්බනම් ඇති. මැදදි ට්රින් එකෙන් මාරු වෙන්න සීන් එකක් නැ නේ බන්. එකම ට්රින් එක නේද?Nuwara idan awith thiyenawa. Rajadhani eke ticket ekata snacks/tea/coffee include wenne na e dawas wala.
Man awe service eka dapuma kale. E kalenam condition eka hodatama thibba. Dannam situation eka danne na.
Oya compartment eka attach karala thiyenne Kandy walin Colombo ena intercity ekata. Departure time eka Kandy walin 0615 (3rd platform). Maga delay une nattam (usually ehema wenawa. Balana hari Ihala kottedi Polgahawela idan ena up train ekata ida denna nawaththan innawa. But eka kalin awith nawaththan inna welawaluth thiyenawa), 0840 wage wenakota fort wala.
Normally fort wala 8th platform ekata gahnne.
What else you want to know?![]()
තැන්ක්ස් මචා.. මටත් 9ට කලින් කොලබට එන්න තිබ්බනම් ඇති. මැදදි ට්රින් එකෙන් මාරු වෙන්න සීන් එකක් නැ නේ බන්. එකම ට්රින් එක නේද?
Na na. Kandy walin naggama kelinma fort walin bahinna thiyenne. Nawaththanne Peradeniya, Maradana, Fort.
තැන්ක්ස් මචා.. මටත් 9ට කලින් කොලබට එන්න තිබ්බනම් ඇති. මැදදි ට්රින් එකෙන් මාරු වෙන්න සීන් එකක් නැ නේ බන්. එකම ට්රින් එක නේද?
ඒ මොකක්ද මචන්.. ඒක කොහොමද බුක් කරන්නේ..ඉතින් නුවරින් උදේ 6.10 ICE එක තියනවා. එකේ ඔය AC කම්පාට්ම්නට් එක තියනවා
ඒ මොකක්ද මචන්.. ඒක කොහොමද බුක් කරන්නේ..
ස්තුතියි මචන්. මම ගිහින් බලන්නම්.යන දවසට කලින් ස්ටේෂමට ගිහින් බුක් කරන්න පුළුවන්.
ස්තුතියි මචන්. මම ගිහින් බලන්නම්.