eka digata apps install kalada . location on karala balanna
karana widiyath qwanm thmi hnda
eka digata apps install kalada . location on karala balanna
Ane man oya windows phone gana danne naha ban.ara kevin37 kiyala porak inne ugen ahala balapan.
mn danna bn oy kiyn eka.. dapnko uge link ekawath
meken ahpnඋබ ඉස්සෙලාම කෑ ගහන්නේ නැතුව උබ ඔය දාන්න හදන ඇප් එක වෙන සෝර්ස් එකකින් බාපන්.
ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා දාන්න බලපන්.
wena ekak qwe?? mn mmchn pc eken baala SD card ekt dala install kr hdanne bn.. kalin ehm oona thrm krl tynw. me ada idan mokakd ekak unee
machan setting my location ON karahan
Balapan uba oya download karapu apps wala file type eka mokadda kiyala
.xap da thiyenne? (just like facebook.xap)
වෙන එකක් කිව්වේ උබ ඇප් එක ඩවුන්ලෝඩ් කරපු සයිට් එකෙන් නැතුව වෙන සයිට් එකකි ඒ ඇප් එකම බාපන් කියල.
ඒ ඇප් එකම ෆෝන් එකෙන් බාලා බලපන්.
4n eken baawamma wada bn. mt mewa 4n. eken bbaann giyoth baragannak yanaaa bnn. 500mb wagew. bn.. clz ekedi bala gdr awith 4n ekt dana ekk kkr bn.. me ada mokakd yatibbadakk une bnn..