UBUNTU HELP

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උබට නම් කියලා වැඩක් නැහැ ඊට වඩා ලෙසි හරකෙක්ට අවකලනය කියලා දෙනවා :P

ලිනක්ස් දාගෙන වින්ඩෝස් වලට බනින හැමෝම අන්තිමට වින්ඩෝස් වල වැරැද්දක් පෙන්නන්න බැරිවුනාම ඕක තමා කියන්නෙ :baffled: :baffled:
 
Mr Bump

Member
Oct 26, 2015
435
104
0
ලිනක්ස් දාගෙන වින්ඩෝස් වලට බනින හැමෝම අන්තිමට වින්ඩෝස් වල වැරැද්දක් පෙන්නන්න බැරිවුනාම ඕක තමා කියන්නෙ :baffled: :baffled:

10411937_1503710699872034_869368288796904668_n.jpg
 
Rorschach

Member
Nov 13, 2012
122
11
0
ලිනක්ස් දාගෙන වින්ඩෝස් වලට බනින හැමෝම අන්තිමට වින්ඩෝස් වල වැරැද්දක් පෙන්නන්න බැරිවුනාම ඕක තමා කියන්නෙ :baffled: :baffled:
මුලින්ම ඇහුවා CMD වල බැරි ලිනක්ස් Terminal එකෙන් කරන්න පුළුවන් දෙයක්
ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
පෙන්නලා දුන්නම අහනවා Windows වලට මොකටද Pipe කමාන්ඩ් කියලා
ඉතින් කොහෙ කතා කරන්නද :sorry:
ඔන දෙයක් කරගනින් :P
 
:sorry::sorry: