ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ.
අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්රකමයක් තියෙනවා.
මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට පත්වෙනවා.
ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ.
සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ..

කසිප්පු සීනා සහ බෝම්බ C4 වෙත කෙරෙන දැනුම් දීමයි......මේ ඉරිදා මොනවහරි වැඩක් දාගෙන තියනවද කියපල්ලා.......![]()

මිනිස්සුන්ට නින්ද ගියාම විවිද හීන පේනවා.ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ.
අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්රකමයක් තියෙනවා.
මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට පත්වෙනවා.
ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ.
සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ..
![]()

අපි පාන් කන්න හැදුවොත් ඔහොමමයිඩබලම නෑ කියහන්කෝ.......මදැයි පන්සල් යන්න ගියා.......![]()