එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මිනිස්සුන්ට නින්ද ගියාම විවිද හීන පේනවා.:rofl::rofl: ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ.:shocked::shocked: අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්‍රකමයක් තියෙනවා.:nerd::nerd: මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්ව‍යකට පත්වෙනවා.:eek::eek: ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ.:baffled::baffled: සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ..:dull::nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කසිප්පු සීනා සහ බෝම්බ C4 වෙත කෙරෙන දැනුම් දීම‍යි......මේ ඉරිදා මොනවහරි වැඩක් දාගෙන ති‍යනවද කි‍යපල්ලා.......:cool:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118

    :cool:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මිනිස්සුන්ට නින්ද ගියාම විවිද හීන පේනවා.:rofl::rofl: ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ.:shocked::shocked: අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්‍රකමයක් තියෙනවා.:nerd::nerd: මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්ව‍යකට පත්වෙනවා.:eek::eek: ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ.:baffled::baffled: සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ..:dull::nerd:

    :cool:
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    ඩබලම නෑ කි‍යහන්කෝ.......මදැ‍යි පන්සල් ‍යන්න ගි‍යා.......:baffled::lol:
    අපි පාන් කන්න හැදුවොත් ඔහොමමයි:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කසිප්පු සීනා සහ බෝම්බ C4 වෙත කෙරෙන දැනුම් දීම‍යි......මේ ඉරිදා මොනවහරි වැඩක් දාගෙන ති‍යනවද කි‍යපල්ලා.......:cool:

    මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න.
    රෙක්ස්ගෙ සිතුම් රෙක්ස්ගෙ පෙතුම් සුන් නොකරන්න.
    අවිදින් යන්න.

    අකුරු අප්සෙට්, ගඩොලෙන් කුකුලො ටයිප් කරෙ.
     
    Status
    Not open for further replies.