උඹ ගේම ඉල්ලපු නිසයි.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පුක්ඛ ඛාදනයක් සිද්ධ වෙලා තියනවා නිකං පාංශු ඛාදනයක් වගේ! :(
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476318 said:
    ඒකේ උඩින් වතුර දාන්න තියෙනවද? රත්වෙන ගාන ඇජස් කරන්න පුලුවන්ද?:nerd::nerd:

    වතුර දාන්න නෑ මචං. දකුණු පැත්තේ මිටර් අල්ලන්න කෑල්ලයි ඒ වගේ තවත් කෑලි දෙකකුයි තියනවා. එකක් කැරකුවම ටිකි ටිකි ගාලා පැයක් විතර ගිහින් ආයි තිබුන තැනටම ඇවිල්ලා ටිං ගාලා බෙල් එකක් වදිනවා. හරියට වාහනේ හයිස්පීඩ් යනකොට වගේ. බලපංකෝ මූ මට දීල තියන ටීවි එක.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    අර සිමෙන්ති කොට්ට 5ත් නොමිලේ දෙයි නෙහ්..:P


    :no::no: ඒව දෙන්නෙ නෑ. දැන් ඒවා වැඩට අරං ඉවරයි. බඩා පරිස්සමට කඩල තිබුන පැකිං වගයක් නම් ඕක ඇතුලේ තිබුනා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වාහන ත්‍රෙඩ් එකේ එකෙක්ට සද්දේ දැම්මොත් විනාසයි :sorry:
    චේන් බෙල්ට් යතුරු උස්සන් කට්ටිය බහින්නේ :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476325 said:
    මොකක්ද ගැජට් එකක් අල්ලන් ඉදලා පාරට පනින්නේ:eek::eek:

    :shocked: මාත් දැක්කා. ඒ ගැජට් එක අපිට දෙන්න වගේ දික් කරලා ආයි ඌම තියාගන්නවා.
    14cqhp0.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුක්ඛ ඛාදනයක් සිද්ධ වෙලා තියනවා නිකං පාංශු ඛාදනයක් වගේ! :(
    සබ්බ දානං පුක්ඛ දානං ජිනාති කියල තියනව නේහ්.....
    ත්‍රෙඩ දාපු එකාට පිනක් කර ගන්න හිතෙන්න ඇති......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වතුර දාන්න නෑ මචං. දකුණු පැත්තේ මිටර් අල්ලන්න කෑල්ලයි ඒ වගේ තවත් කෑලි දෙකකුයි තියනවා. එකක් කැරකුවම ටිකි ටිකි ගාලා පැයක් විතර ගිහින් ආයි තිබුන තැනටම ඇවිල්ලා ටිං ගාලා බෙල් එකක් වදිනවා. හරියට වාහනේ හයිස්පීඩ් යනකොට වගේ. බලපංකෝ මූ මට දීල තියන ටීවි එක.

    ඒක ඇතුලෙ හිල් හිල් තියෙනවද?
    ශුවර් එකටම ගුල්ලො ගහපු TV එකක් තමයි උබට දීල තියෙන්නෙ
    අල්ලා දෙයියන්ම බලාගන්න ඕනි මේවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහන ත්‍රෙඩ් එකේ එකෙක්ට සද්දේ දැම්මොත් විනාසයි :sorry:
    චේන් බෙල්ට් යතුරු උස්සන් කට්ටිය බහින්නේ :cool:

    පරණ ප්ලග් දෙකක් අරූගේ නහයේ ඔබල කියන්නේ
    stock-photo-old-spark-plug-and-vehicle-parts-in-repair-garage-150326285.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යුරාජ් වෙනුවෙන්ම මේ ත්‍රෙඩ් එක ඕපන් කරල දීපු පින්වතා ගැනත් පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද...?:eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යුරාජ් වෙනුවෙන්ම මේ ත්‍රෙඩ් එක ඕපන් කරල දීපු පින්වතා ගැනත් පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද...?:eek:
    මග තොට යනකොට කොරගහන.ලොකු පුකක් (පුකක් කිවුවට ලොකු හිලක්)තියෙන ඩයල් එකක් හම්බ වුනොත් බලපන්.
    අනිවා ඒ මූ තම්මා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ඇතුලෙ හිල් හිල් තියෙනවද?
    ශුවර් එකටම ගුල්ලො ගහපු TV එකක් තමයි උබට දීල තියෙන්නෙ
    අල්ලා දෙයියන්ම බලාගන්න ඕනි මේවා

    කියල වැඩක් නෑ බං. ඇතුලේ දැල් කෑලකුයි කළුපාට ට්‍රේ එකකුයි තියනවා. :eek: මූ ටීවි එකේ පැකිං කඩගා මදේ අයින් කරලා තමයි ඕව දාලා තියන්නේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයිය්යෝ උඹ දැන්ද ඕක දන්නේ... ඕක මුලු එලකිරියෙම ප්‍රසිද්ද රහසක්නේ... :lol:











    නිකං හූ*ගන්නේ නැතුව පලයං බං යන්න...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නහයේ ඔබල නවතුනානම් ඇති :(

    ප්ලග් එකක් වෙනත් තැනකට මදිය. දැම්මෝතිං මෝයකටින් පොල්ලෙල්ලක් ගියා බදුය. :dull: කෘෘසර් එකකින් ගලවපු පිස්ටන් එකක් ඔබා ඇත.