Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    кσяη ησρє;18476796 said:
    ශිරින් බැරතියන් කියන්නේ Grayscale හැදිලත් ජීවත් වෙන්න වාසනව තිබ්බ කෙලි පොඩ්ඩ.අර කාලකන්නි ගැනිට නම් හොදක් වෙන්න එපා....:growl:
    ජොරාට බෝවුන ලෙඩේ නේද මේක...අතින් ඇල්ලුවාම/ගැවුනොත් බෝවෙනවා නේද...?
    ඒ වුනාට ජොරා ඩැනේරිස් ගේ අත ඇල්ලුවනේ බන්....
    දැන් එකිටත් බොවෙන්න එපැයි...
    :oo::baffled:
    15n7es0.jpg

    දන්න එකෙක් පුලුවන්නම් එකත් පැහැදිලි කරපන්කෝ...
    ශිරින් බැරතියන් කෙල්ලව මරන සින් එක පොතේ නැත්ද බන්...
    :baffled:
    :baffled::baffled:anemanda thama hari thana gawila na wage
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    кσяη ησρє;18476796 said:
    ශිරින් බැරතියන් කියන්නේ Grayscale හැදිලත් ජීවත් වෙන්න වාසනව තිබ්බ කෙලි පොඩ්ඩ.අර කාලකන්නි ගැනිට නම් හොදක් වෙන්න එපා....:growl:
    ජොරාට බෝවුන ලෙඩේ නේද මේක...අතින් ඇල්ලුවාම/ගැවුනොත් බෝවෙනවා නේද...?
    ඒ වුනාට ජොරා ඩැනේරිස් ගේ අත ඇල්ලුවනේ බන්....
    දැන් එකිටත් බොවෙන්න එපැයි...
    :oo::baffled:
    15n7es0.jpg

    දන්න එකෙක් පුලුවන්නම් එකත් පැහැදිලි කරපන්කෝ...
    ශිරින් බැරතියන් කෙල්ලව මරන සින් එක පොතේ නැත්ද බන්...
    :baffled:
    jorah ge left hand thama greyscale thiyenne. gawuna thena hadunoth thama bo wenne.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Warg කෙනෙක්ට සාමාන්‍යයෙන් එකපාරකට පාලනය කරන්න පුළුවන් එක්කෙනයි නේද?

    ඔවු දැනට අපි දන්නෙ නම් එහෙම තමා. බලමුකො.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රැම්සියා මැරුනොත් හොදයි. බොල්ටන් කාරයා එක්කම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,776
    98,865
    113

    :angry::angry::angry::angry:
    ඇයි යකෝ වයිට් වෝකර්ස්ලට මෙහෙම අපහාස කරන්නෙ :growl: :growl:
    අපහාස නෙවෙයි යකෝ ටයිටැනික් ගිලුනෙත් ඔයින් එකෙක් නිසා. නැත්තන් කොහොමද එක පාරටම අයිස් කුට්ටියක් මතු උනේ.
    බොරු නන් රොස්ගෙන් අහපන් ජැක්ව කන්වර්ට් උන් නැද්ද කියල. අපි මෙහෙ මරාගන්න අතරේ උන් දැන් ඇන්ටාර්ටික් වල සංවිධානය වෙනව.
    :(:(:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;18481996 said:
    අපහාස නෙවෙයි යකෝ ටයිටැනික් ගිලුනෙත් ඔයින් එකෙක් නිසා. නැත්තන් කොහොමද එක පාරටම අයිස් කුට්ටියක් මතු උනේ.
    බොරු නන් රොස්ගෙන් අහපන් ජැක්ව කන්වර්ට් උන් නැද්ද කියල. අපි මෙහෙ මරාගන්න අතරේ උන් දැන් ඇන්ටාර්ටික් වල සංවිධානය වෙනව.
    :(:(:(:(

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,776
    98,865
    113
    මාර්ටින් කරන්නෙ ඇමරිකාවෙ කොන්ත්‍රාත් එකක් ඌට ඇමරිකාවෙන් කියල මොළේ තියෙන උන්ට තේරුම් යන්න කතාවක් විදියට ලියපන් අපි ටී.වී ශෝ එකකුත් කරල හෙල්ප් එක දෙන්නන් එක පාරට මිනිස්සුන්ට කිව්වට තේරෙන්නෙ නෑනෙ කියල ඔය කරන්නෙ. :nerd::nerd:
    තම්බින්ට වැඩියෙන් කෙලවන්නෙ වයිට් වෝකර්ස්ලට උන්ව කන්වර්ට් කරන්න මරන්න ඕනි නැති නිසාලු. උන්ට මාව එව්වෙ අල්ල දෙවියො කිව්ව ගමන් උන් කන්වර්ට් වෙනවලු. අය් එස් අය් එස් කියන්නෙ වයිට්වොකර්ස්ලට හෙල්ප් කරන සෙට් එකක්ලු උන්ට ආයුධ ගන්න ඇන්ටාර්ටිකාවෙ දියමන්ති හාරල මෙහෙට එවනවලු. :dull::dull:
    අර නැති උන ප්ලේන් ඔක්කොම දැන් අයිස් විදින මකරු කරලලු. ඒකෙ ඉදිය මිනිස්සුත් කන්වර්ට් කරලලු. :(:(:(
    :dull::dull::dull::dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෙළයෙක්;18482128 said:

    :rofl::rofl: