අනේ යකෝ... අටදාහක් උන්න කියල ඒ ඔක්කොම ෆයිටිං පිට්ස් වලට ගෙනාවහැකිද ?![]()
එහෙනං යකෝ ඔබාම ඇමරිකානු හමුදාවම ගෙනත් වයිට් හෞස් එකේ තියාගන්න එපායැ..![]()
අන්සලීඩ්ස් ල ඕනෙ ගානට හිටිය.. එච්චරයි...![]()
උඹට උඹේ නිපල් එක කපල ගන්නකං හෙල්ලෙන්නෙවත් නැතුව හිටියහැකිද ?![]()
ඒ මිනිස්සුන්ගෙ හැකියාවට අපහාස කරන්න එපා..![]()
![]()

![]()
![]()
![]()
චිල්ඩ්‍රන් ල කතාවට දැන්ම එන්ටර් වෙන එකක් නැද්ද බං ?
all men must die sinhalayo
JON MERENNA BEHE
MINIHATA THAMAI IRON THRON EKATA URUME THIYENNE![]()



martine kiwwa starkla welanam meka balanna epada mokakda banda magulak
jon ithin stark nemeilune,![]()
e09 ඇවිත් කියන්නේdata තියෙන පින්වතෙක් මේක ඇත්ත එකක් ද කියල බලලා කියපන්
![]()
http://watchseries.ag/serie/game_of_thrones
මේ ලින්ක් එකේ e09 එකේ date එක බලපන්කො http://watchseries.ag/serie/game_of_thrones
snow lord commander hinda
Night's King wage kenek wage weida............?
Night's King kiyanneth hitapu Lord Commander keneklune![]()
wight කෙනෙක් වෙලා වැඩක් නැනේ.man kiwwe season 9 echchara gemak yana ekak na 10 eke thama patta gema aththe kiyala
දන්නා විදහට නම්, Season 4 එකේ final එකේදී හම්බවෙන Childern, ඉතුරු වෙලා ඉන්න කිහිප දෙනාගෙන් කෙනෙක්ලු. ඒකියන්නේ එයාල ගොඩක් ඉතුරු වෙලා නැහැ දැන්.
![]()
Jon Snow ට කොහොමද Iron Throne එකේ උරුමයක් තියෙන්නේ?
Ice Dragon
The only way to survive Game of Thrones is to stop being a Stark
In this show, anybody with the last name Stark is there to get punished. That becomes predictable too easily, but it would sort of make sense that the only way for Arya to get revenge for what happened to her family would be to literally stop being one of them.
Stark නම නැති වුනාට Stark කෙනෙක්නෙ.
Game of Thrones S01E02 - "You might not have my name, but you have my blood."


kawda ban sons of harpy eke leader ?
Hizdahr neweda ?
uuwath maruwane un![]()

දන්නා එකෙක් කියපල්ලකෝ ආර්යා අර මනුස්සයා ලග මොකද්ද බන් ඉගෙනගන්නේ?උන් සෙට් එක මොකද්ද බන් අර මැරිච්ච මිනිස්සු හෝද හෝද ඒ කරන වැඩේ .ඌ ආර්යා ට මොකද්ද බන් බාරදෙන් වැඩේ ? එකී බෙල්ලෝ විකුණා විකුණා මොකද්ද කරන්න හදන්නේ? තේරෙන්නේ නෑ බන්ස් හරියට ඒ ටික...![]()
බ්‍රාවොස් කියන්නේ වහල්ලු හදපු නගරයක්. Faceless men අදහන්නේ "God of Death" කියල දෙවියෙක්. ආර්යා ව faceless man කෙනෙක් විදිහට train කරනවා.
පවරන වැඩේ තමයි තෝරාගත් කෙනෙකුට gift of death (මරණය) දෙන එක. පොතේ කතාවේ නම් මිනිහා මරන්න හේතුවක් කියන්නේ නෑ. Series එකේ කියනවා. පොතේ කතාවෙදි මරන්න ක්‍රමයක් කියන්නේ නෑ. සුදුසු ක්‍රමයක් ආර්යා හොයා ගන්න ඕන. Series එකේ වස කුප්පියක් දෙනවා. මේ වැඩේ තවත් අරමුණක් තමයි true identity එකක් නැති 'faceless' කෙනෙක් විදිහට මවාගත් ඕනෑම චරිතයක් නිරූපණය කරන්න උගන්නන එක.
බ්‍රාවොස් කියන්නේ වහල්ලු හදපු නගරයක්. Faceless men අදහන්නේ "God of Death" කියල දෙවියෙක්. ආර්යා ව faceless man කෙනෙක් විදිහට train කරනවා.
පවරන වැඩේ තමයි තෝරාගත් කෙනෙකුට gift of death (මරණය) දෙන එක. පොතේ කතාවේ නම් මිනිහා මරන්න හේතුවක් කියන්නේ නෑ. Series එකේ කියනවා. පොතේ කතාවෙදි මරන්න ක්‍රමයක් කියන්නේ නෑ. සුදුසු ක්‍රමයක් ආර්යා හොයා ගන්න ඕන. Series එකේ වස කුප්පියක් දෙනවා. මේ වැඩේ තවත් අරමුණක් තමයි true identity එකක් නැති 'faceless' කෙනෙක් විදිහට මවාගත් ඕනෑම චරිතයක් නිරූපණය කරන්න උගන්නන එක.

PLZ MACHANLA SPOIL KARANNA EPA TV SHOW EKA.SPOILERS POST KARANAKOTA SPOILER EKAK KIYALA DANNA.








නමුත් TV series එකේ චරිත වෙනස්. බැරිස්ටන් ව කලින්ම අයින් කලා. ඩැනීගේ මිනිහ උගත්, බුද්ධිමත් චරිතයක් විදිහට පෙන්නල තියනවා. ඩැනීගේ මිනිහ අඩුම ගානේ තනියම පැනල යන්නවත් හදන්නේ නෑ. TV series එකේ නම් නායකයා මිනිහා නෙවෙයි වගේ.![]()
උඹ ඉරිදා ගිය එක තාම බැලුවේ නැද්ද?![]()
кσяη ησρє;18476796 said:ශිරින් බැරතියන් කියන්නේ Grayscale හැදිලත් ජීවත් වෙන්න වාසනව තිබ්බ කෙලි පොඩ්ඩ.අර කාලකන්නි ගැනිට නම් හොදක් වෙන්න එපා....
ජොරාට බෝවුන ලෙඩේ නේද මේක...අතින් ඇල්ලුවාම/ගැවුනොත් බෝවෙනවා නේද...?
ඒ වුනාට ජොරා ඩැනේරිස් ගේ අත ඇල්ලුවනේ බන්....
දැන් එකිටත් බොවෙන්න එපැයි...
![]()
දන්න එකෙක් පුලුවන්නම් එකත් පැහැදිලි කරපන්කෝ...
ශිරින් බැරතියන් කෙල්ලව මරන සින් එක පොතේ නැත්ද බන්...![]()
season 9 neme ban episode 9ඔය site එකේ dates වැරදියි විතරක් නෙමෙයි, සමහර links වලින් ගියාම කියල තියෙන episode එක නෙමෙයි වෙන එකක් තියෙන්නේ?
White Walkers හැදෙන්නේ පොඩි බබාලාගෙන් නේද?wight කෙනෙක් වෙලා වැඩක් නැනේ.
තවම Season 5 ඉවරත් නෑ. මොනවා කියනවද මන්ද?

