EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජීවිත කතාවනන් අපිට වැඩක්ම නැහැ. අදාලම නැහැනෙ..( මේ ත්‍රෙඩ් එක ඇතුලෙ)
    ඔයාගෙ ඔෆිස් ඉතිහාසෙ කියනවනන් පෝස්ට් එක දාලා මට මැසේජ් එකක් දාන්න.. මම ඇවිත් බලන්නන් :baffled::baffled::baffled:

    :angry:
    ඔෆිස් ඉතිහාසය තමා යකෝ කියන්න යන්නේ... :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    menna me kella ban mama issella kiwwe mising kiyala.

    oya me methana mama thanathura gena boru pracharanaye nam yedenna epa hariya ;)

    අපෝ නැහැ සහෝ.. මට අදාල නැහැනෙ ඔයාගෙ තනතුර ගැන මුකුත් කියන්න.. :P
    ඔයා වගේ පොරක් එලකිරි එන එකත් අපිට හෙන ආඩම්බරයක්...
    සාමාන්‍ය මගී දුම්රිය සේවයේන් වැඩට එන™, ඇවිත් එලකිරි එකට ලොග් වෙලා සාමාන්‍ය මිනිසුන් අතරෙ ගැවසෙන™, ඔෆිස් ත්‍රෙඩ් එකේ සාමාන්‍ය විදිහට පෝස්ට් දාන™ සරළ නිහතමානී අපේ ----------- ගැන ආඩම්බරයක් ඇති වුනානන් මේක ලයික් කරන්න. නැත්නන් ෂෙයා කරන්න :P:P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :no: යන්න එපා කුකු... මම මගේ ජීවිත කථාව කොටන්න යන්නේ අද... :dull:

    ජීවිත කතාවනන් අපිට වැඩක්ම නැහැ. අදාලම නැහැනෙ..( මේ ත්‍රෙඩ් එක ඇතුලෙ)
    ඔයාගෙ ඔෆිස් ඉතිහාසෙ කියනවනන් පෝස්ට් එක දාලා මට මැසේජ් එකක් දාන්න.. මම ඇවිත් බලන්නන් :baffled::baffled::baffled:

    epa machan. me mamath mage kathawa kiyalane meyata ddon paththu wela tiyenne. ;)

    මෙහෙමයි සහෝ.. සහෝ ලොක්කෙක්නන් මේ මගේ පොඩි ෂොප් එකට එන්න එපා..
    මම මගේ සර්විස් එක කේටර් කරන්නේ පොඩි මිනිස්සුන්ට.. ගොඩක් දුරට නොමිලේ කරන්නෙ.. සල්ලි ගන්නෙත් නැහැ.. :P:P

    මගේ අර 3D සීන් එක මතකද දන්නේ නෑ... :rolleyes:

    ekane ban, ekata oya podishop eke pora hena ganak illapu nisa mama danna deyin himeeta karala dennam kiwwa wage mathakayak tiyenawa. ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ අර 3D සීන් එක මතකද දන්නේ නෑ... :rolleyes:

    සහෝ ලොක්කෙක් නෙමෙයිනන් වැඩේ එවන්න. නැත්නන් මගේ පොඩි ෂොප් එකට දවල් කෑම වෙලාවෙ හරි ගොඩ වෙලා යන්න පුලුවන්නන් විතරක් වැඩ පාඩු නොකර ඔෆිස් එකේ.. මම කරල දෙන්නන් නොමිලේ..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ ලොක්කෙක් නෙමෙයිනන් වැඩේ එවන්න. නැත්නන් මගේ පොඩි ෂොප් එකට දවල් කෑම වෙලාවෙ හරි ගොඩ වෙලා යන්න පුලුවන්නන් විතරක් වැඩ පාඩු නොකර ඔෆිස් එකේ.. මම කරල දෙන්නන් නොමිලේ..:cool:

    :oo:
    හා.. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    epa machan. me mamath mage kathawa kiyalane meyata ddon paththu wela tiyenne. ;)

    මේ මොනාද මේ සමයම කියවන්නේ?
    මම මේ උඹට දෙසන්නෙ ඒ මගුලක් නිසා නෙමෙයි. හැබැයි උඹ ඒ මගුල දාන්න කලින් මම මගේ මගුලත් දාලා තියෙනවා.. උඹ ඒක දැකල රිදිල ඊට පස්සේ දැම්මද කියල දන්නෙ නැහැ මම.

    ඒත් මේ මම කියවන්නේ උඹ අර ඊයෙ දාපු කැත සීන් එක ගැන සහෝ...
    ඔලුව අවුල් වෙනව මම දාන පෝස්ට් වලින්.. ඒක නිසා පෝස්ට් දාන එක නතර කරනවා කියල දැම්ම සීන් එක ගැන..

    හැබැයි උඹ මේ තේරුම් අරන් තියෙන දේ ගැනනන් බොහොම දුකයි නුවන් සහෝ.. මට උඹේ වෘත්තීය හෝ උඹේ මට්ටම අදාලම නැහැ...මටනන් ගානක්වත් නැහැ. මොකෝ එලකිරි එකේ ඊට වඩා ලොකු පොරවල් පවා ඉන්නවනෙ..උඹේ තේරුම් ගැනීම ගැන දුකයි සහෝ.. මම හිතුව ඩයල් එක නෙමෙයි බන්.........
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    puduma minissu!
    meeta passe wath aduma gaane Sri Lankan site ekakin Article ekak copy karaddi wath link eka daapalla!
    pirisak blogs walin horen ussala meeke daanawa source links danne na!
    thawa pirisak meeken ussala gihin Facebook eke daanawa!

    Honda Article ekak liyanna thamanta hakiyaawak naththam, paththakata welaa hitapallaa paaduwe nikan rattu hinassanne nathiwa!

    thamanta thiyana dewal, thaman karapu dewal, thamange athdakeem, thaman salli deela gaththa deyak daala karana deyak karapalla nikan FAKE minissu wenne nathiwa!

    Fake minissu = maanasika roogeen!
     
    ow ban, mamath a thread eka dekka. GTta benala ketha vidihata
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙමයි සහෝ.. සහෝ ලොක්කෙක්නන් මේ මගේ පොඩි ෂොප් එකට එන්න එපා..
    මම මගේ සර්විස් එක කේටර් කරන්නේ පොඩි මිනිස්සුන්ට.. ගොඩක් දුරට නොමිලේ කරන්නෙ.. සල්ලි ගන්නෙත් නැහැ.. :P:P

    මට ලොක්කෙක් වෙන්න තව අවුරුදු 20ක් 30ක් වත් යයි. 8 පාස් අපිව ලොක්කො කරන්නේ මොලේ අමාරුවක් තියෙන්න ඔනා. ලොක්කට කියල කොම්පීටරයක් මෙතනට දාගත්තේ වැඩ කොරන්නම් කියලා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ මොනාද මේ සමයම කියවන්නේ?
    මම මේ උඹට දෙසන්නෙ ඒ මගුලක් නිසා නෙමෙයි. හැබැයි උඹ ඒ මගුල දාන්න කලින් මම මගේ මගුලත් දාලා තියෙනවා.. උඹ ඒක දැකල රිදිල ඊට පස්සේ දැම්මද කියල දන්නෙ නැහැ මම.

    ඒත් මේ මම කියවන්නේ උඹ අර ඊයෙ දාපු කැත සීන් එක ගැන සහෝ...
    ඔලුව අවුල් වෙනව මම දාන පෝස්ට් වලින්.. ඒක නිසා පෝස්ට් දාන එක නතර කරනවා කියල දැම්ම සීන් එක ගැන..

    හැබැයි උඹ මේ තේරුම් අරන් තියෙන දේ ගැනනන් බොහොම දුකයි නුවන් සහෝ.. මට උඹේ වෘත්තීය හෝ උඹේ මට්ටම අදාලම නැහැ...මටනන් ගානක්වත් නැහැ. මොකෝ එලකිරි එකේ ඊට වඩා ලොකු පොරවල් පවා ඉන්නවනෙ..උඹේ තේරුම් ගැනීම ගැන දුකයි සහෝ.. මම හිතුව ඩයල් එක නෙමෙයි බන්.........

    ගෑණු දෙන්නගේ වලිය තාම තියෙනවා වගේ :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ලොක්කෙක් වෙන්න තව අවුරුදු 20ක් 30ක් වත් යයි. 8 පාස් අපිව ලොක්කො කරන්නේ මොලේ අමාරුවක් තියෙන්න ඔනා. ලොක්කට කියල කොම්පීටරයක් මෙතනට දාගත්තේ වැඩ කොරන්නම් කියලා

    සැලෙන්න එපා...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගායිස් ... හැව් ටු ගෝ අවුට්... විල් සීයූ ආෆ්ටර් ලන්ච්.. ගොඉන්ග් ටුවර්ඩ්ස් බොරැල්ල ;) :rofl: