බයියා

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
දැන් උඹලට තේරෙනවනේ බං ....!

උඹලට මේ දේශපාලනේ ගැන කතාකරන්න බෑ. උඹල මෝඩයි.

මේක හරියට හම්බතොට එවුන් හිම ක්‍රීඩා ගැන පොර ටෝක් දෙනවා වගේ පුකෙන් හිනායන වැඩක්.

ඉස්සරවෙලාම දේශපාලනේ, ඉතිහාසේ, සමාජේ හදාරපල්ලා.
පොත් පත් කියවපල්ලා
දැනුම තියෙන මිනිස්සුත් එක්ක තර්ක කරපල්ලා දෙයක් උන්ගෙන් ඉගෙන ගනිල්ලා.

නැතුව එකපාරටම වලන් කඩේ ගොනා වගේ පනින්න එපා.
නගුට ඉස්සුවම එක පුලියේ.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දැන් උඹලට තේරෙනවනේ බං ....!

උඹලට මේ දේශපාලනේ ගැන කතාකරන්න බෑ. උඹල මෝඩයි.

මේක හරියට හම්බතොට එවුන් හිම ක්‍රීඩා ගැන පොර ටෝක් දෙනවා වගේ පුකෙන් හිනායන වැඩක්.

ඉස්සරවෙලාම දේශපාලනේ, ඉතිහාසේ, සමාජේ හදාරපල්ලා.
පොත් පත් කියවපල්ලා
දැනුම තියෙන මිනිස්සුත් එක්ක තර්ක කරපල්ලා දෙයක් උන්ගෙන් ඉගෙන ගනිල්ලා.

නැතුව එකපාරටම වලන් කඩේ ගොනා වගේ පනින්න එපා.
නගුට ඉස්සුවම එක පුලියේ.


වහල්ලු ටික කෙසේ වෙතත් ටොයියා සහ උගේ ෆේක් පිරිවර ලිඳේ. ජබොක්.
 

malaka78

Junior member
  • May 8, 2015
    239
    17
    18
    බයියනේ....

    දැන් උඹලට පේනවනේ උඹල මේ දේශපාලනේ ගැන දන්න මගුලක් නෑ කියලා.
    මම කියන දේ වැරදි කියල ඔප්පු කරගන්න බැරි එවුන් කොහොමද බං රටේ නායකයෝ එක්ක තර්ක කරන්නේ.

    අඩුම ගානේ 2014 අවුරුද්දේ
    රටේ ජාතික ආදායම කීයද
    ණය පොලි වාරිකය කීයද
    කියල හොයල කියපන් බලන්න.

    ගොන් බයියෝ

    attachment.php

    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.


    තෙරුවන් සරණයි !

    Tho Hukanne nathuwa pala Guuuu Salaya
    attachment.php

    meeth oyaama neda?

    http://www.elakiri.com/forum/showthread.php?t=1654682&page=2
    :P:P:rofl::rofl::rofl::P:P