දැන් උඹලට තේරෙනවනේ බං ....!
උඹලට මේ දේශපාලනේ ගැන කතාකරන්න බෑ. උඹල මෝඩයි.
මේක හරියට හම්බතොට එවුන් හිම ක්රීඩා ගැන පොර ටෝක් දෙනවා වගේ පුකෙන් හිනායන වැඩක්.
ඉස්සරවෙලාම දේශපාලනේ, ඉතිහාසේ, සමාජේ හදාරපල්ලා.
පොත් පත් කියවපල්ලා
දැනුම තියෙන මිනිස්සුත් එක්ක තර්ක කරපල්ලා දෙයක් උන්ගෙන් ඉගෙන ගනිල්ලා.
නැතුව එකපාරටම වලන් කඩේ ගොනා වගේ පනින්න එපා.
නගුට ඉස්සුවම එක පුලියේ.