එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    10450139_683376031763423_3596459096577560961_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    190 ඇන්ටි කෙනෙක් වැටුන කියහන්කො බස් එකෙන් :baffled:
    මන් බහින කොට ඔලුව ෆුට් බෝඩ් එකේ:oo:
    අනෙ අම්මේ යන්තන් බේරුනේ බන්:baffled:
    වෙලාවට වැඩි හානි නෑ:dull:
    උඹද වැට්ටුවෙ :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙලාවට තමයි බේරිලා තියෙන්නේ:dull:
    එක පාරක් කඩුවෙල හන්දියේදි කොල්ලෙක් ඉස්සරහා ෆුඩ් බෝඩ් එකෙන් පැනලා ඒ බස් එකටම අහුවුනා ඔලුවම අහුවෙලා තිබ්බේ:dull:
    :baffled::baffled::baffled::dull::(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    සීනා අද පෙරහැර බලන්න යනවද හෝමාගම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීනා අද පෙරහැර බලන්න යනවද හෝමාගම
    කසි‍යා ගැහුවට පස්සේ ඌට හැමතැනම පෙරහැරවල් ‍යනවා පේනවා ඇති.......:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුස්සි‍යට මී නාම්බෙක් ඇවිත් බන්.......දත් ටික නිකං ති‍යාගෙන ඉන්න බැරුවටද කොහෙද ප්ලාස්ටික් භාජන තුන හතරක්ම කාලා.........:growl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුස්සි‍යට මී නාම්බෙක් ඇවිත් බන්.......දත් ටික නිකං ති‍යාගෙන ඉන්න බැරුවටද කොහෙද ප්ලාස්ටික් භාජන තුන හතරක්ම කාලා.........:growl:
    :lol:
     
    Status
    Not open for further replies.