උඹද වැට්ටුවෙ190 ඇන්ටි කෙනෙක් වැටුන කියහන්කො බස් එකෙන්
මන් බහින කොට ඔලුව ෆුට් බෝඩ් එකේ
අනෙ අම්මේ යන්තන් බේරුනේ බන්
වෙලාවට වැඩි හානි නෑ![]()

වෙලාවට තමයි බේරිලා තියෙන්නේ
එක පාරක් කඩුවෙල හන්දියේදි කොල්ලෙක් ඉස්සරහා ෆුඩ් බෝඩ් එකෙන් පැනලා ඒ බස් එකටම අහුවුනා ඔලුවම අහුවෙලා තිබ්බේ![]()





කසියා ගැහුවට පස්සේ ඌට හැමතැනම පෙරහැරවල් යනවා පේනවා ඇති.......සීනා අද පෙරහැර බලන්න යනවද හෝමාගම

කසියා ගැහුවට පස්සේ ඌට හැමතැනම පෙරහැරවල් යනවා පේනවා ඇති.......![]()

කුස්සියට මී නාම්බෙක් ඇවිත් බන්.......දත් ටික නිකං තියාගෙන ඉන්න බැරුවටද කොහෙද ප්ලාස්ටික් භාජන තුන හතරක්ම කාලා.........

කුස්සියට මී නාම්බෙක් ඇවිත් බන්.......දත් ටික නිකං තියාගෙන ඉන්න බැරුවටද කොහෙද ප්ලාස්ටික් භාජන තුන හතරක්ම කාලා.........![]()
